☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
උඬගු ලියන් ගොතා බඳින.. නීල වරල සරසන්නට
මා පිපුනේ නැත.......... මේ දෙරණේ...

හිස් මිනිසුන් කුස් පුරවන.. සිත් පිනවන බස් දොඩවන
බොජුන් මේස මත... සුවඳ හලන්නට
මා පිපුනේ නැත........ මේ දෙරණේ

රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්
රණවිරුවකුගේ අවසන් ගමනට
යන මහජනතා පා දූවිල්ලෙන්
තැලී වෙලී සැනහී මියයන්නෙම්...

මගේ පරම පැතුම එයයි... එමගට මා විසි කරන්න..........
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්​
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
සිලි සිලිය පවා සුළඟින්
තනි මැකුවෙ ඔබේ සුවඳින්
මේ දිවිය අතර මගකින්
මඟ නතර නොකොට හිනැහෙන්
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සදාකාලික නොවූ ලෝකේ
    සදාකාලික ප්‍රේමයක්
    සොයා නෙක ගම් දනව් පීරා
    ගෙවූ කාලය සිහිනයක්​
    මං ආසම ගායකයෙක් බං.. කියන හැම සිංදුවකම පට්ටම තේරුමක් තියෙනවා.. ඔය සිංදුව උනත් බලපං..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    එදා ලඟ සිට දුටුව ඔබ නොව
    මෙදා දුර සිට මා දකින්නේ
    සදාකාලික නොවූ ලෝකයෙ
    සදා කෙලෙසද පෙම් බඳින්නේ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මං ආසම ගායකයෙක් බං.. කියන හැම සිංදුවකම පට්ටම තේරුමක් තියෙනවා.. ඔය සිංදුව උනත් බලපං..

    ඔව් මචන් තෝරලා බේරලා අරගෙන සින්දු කියන ගායකයෝ ටිකක් හරි ඉතුරු වෙලා ඉන්න එක අපෙ වාසනාව
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සුලගේ පාවී ඈ වෙත යාවී
    මා සිතූ සිතුම්
    සිහින විමානෙන් ගෙනා….
    මා පැතූ පැතුම්
    සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම්
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    tumblr_inline_mich2jWHgn1qz4rgp.gif
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මං ආසම ගායකයෙක් බං.. කියන හැම සිංදුවකම පට්ටම තේරුමක් තියෙනවා.. ඔය සිංදුව උනත් බලපං..
    සුනිල් එදිරිසිංහ නේද?
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි
    රන් මිණි මෙවුලේ කිංකිණි අඩ නින්ද බිඳේවි
    රන් දෙවොලේ දේවදාසි බැල්ම හෙලාවි
    පූජාසනයේ පුදන්න රැඟුම් රූබර දේවි
    ි​
     
    Dec 15, 2014
    214
    16
    0
    සුරක්ෂිත රටක්.. සුපැහැදිලි අනාගතයක්...
    ජනපති සමග රට පෙරට...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන් මට ගිටාර් ඉගෙන ගන්න හෙන ආසවක් තියෙනව බං.
    උඹ දන්නවද note එකක් play කලාම ඒක මොන note එකද කියලා හොයාගන්න??
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සද කැන් වැසිලා අදුරේ එතිලා
    ගනදුරු රෑ තනිකම නෑ
    සොයා එන්න ගනදුරු තරු නිවලා
    මගේ එලිය අද ඔබ පමණි

    මා නැත අන්සතු සිත් බිදලා
    දෑතම බැදගෙන ඉදිමි බලා
    මේලොව යම් දවසක අපි වෙන් වෙමු
    රහස් අහස් තලයට පවරා
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මචන් මට ගිටාර් ඉගෙන ගන්න හෙන ආසවක් තියෙනව බං.
    උඹ දන්නවද note එකක් play කලාම ඒක මොන note එකද කියලා හොයාගන්න??

    නෑ මචං මම Tone Deaf ලු බන් :(