☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,260
    113
    ජේමිස්බන්ඩා007;17577057 said:
    එහෙනම් අපිගියා:nerd:
    එල එල
    11.gif
    උඹ හිටියද?
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    dinuka rukshan 933
    Lewke 718
    KPZ 504
    labu gediya 328
    sandaru1rox 222
    Mr.Tom 187
    IveyStyle 165
    chamali2009 164
    crazybuddy 123
    Ereshaz77 105
    ජේමිස්බන්ඩා007 100
    Mal Baba 53
    machan :D 26
    mahindata_jaya 23
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ජේමිස්බන්ඩා007;17577083 said:
    large_mbd-0766.jpg


    මෙවගෙ ඩොකියෙක්ගෙන් බෙහෙතක් ගන්න උබලටත් දරුනු ලෙඩක් හැඩෙන්න කියල පතනවා. කාටත් සු.රා

    :eek:
    naughty america...?
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එල එල. මම එක පොතක දැක්කා මචං සංඝ කියන්නේ අට වනක් පිරිස කියලා. අට්ට පුරිස පුග්ගලා ඒස බගවතෝ සාවක සංඝෝ කියන්නේ එකලූ.(අකුරු වැරදි ඉතින්)
    අට වනක් පිරිස කියන්නේ
    1.සෝවාන් මග ගමන් කරන අය
    2.සෝවාන් ඵලය ලබපු අය
    3.සකෘදාගාමි මග ගමන් කරන අය
    4.සකෘදාගාමි ඵලය ලබපු අය
    5.අනාගාමි මග ගමන් කරන අය
    6.අනාගාමි ඵලය ලබපු අය
    7.අරහත් මග ගමන් කරන අය
    8.අරහත් ඵලය ලබපු අය
    :baffled::baffled::baffled:
    අම්මෝ බං.. වැඩේ භයානකයි..
    සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනත් සංඝ කොටසට නම් අයිති වෙන්නෙ
    අපි නොදැන හරි ඒ වගේ කෙනෙක්ට වැරද්දක් කලොත් මහා සංඝයාට වැරද්දක් කළා හා සමානයිද?? :(
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    uba yanawa kiwwata thama gihin nene..:lol:
    :rofl::rofl:
    ඕකා කොහේ යන්නද.. උට එක වෙන ආසාව තියෙන්නෙ... සැරින් සැරේ මේක දදා ඉන්නෙ :lol::lol:
    dinuka rukshan 933
    Lewke 718
    KPZ 504
    labu gediya 328
    sandaru1rox 222
    Mr.Tom 187
    IveyStyle 165
    chamali2009 164
    crazybuddy 123
    Ereshaz77 105
    ජේමිස්බන්ඩා007 100
    Mal Baba 53
    machan :D 26
    mahindata_jaya 23
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,260
    113
    අම්මෝ බං.. වැඩේ භයානකයි..
    සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනත් සංඝ කොටසට නම් අයිති වෙන්නෙ
    අපි නොදැන හරි ඒ වගේ කෙනෙක්ට වැරද්දක් කලොත් මහා සංඝයාට වැරද්දක් කළා හා සමානයිද?? :(

    ඒක තමා බං. අනේමන්ද... මට මේක හරියටම පැහැදිලි නෑ. අනික ගිහියෙක් විදියට ඉඳන් අනාගාමි වෙනකන් යන්න පුළුවන්. එතකොට එහෙම අයත් සංඝ වෙනවද කියන ඒකත් ප්‍රශ්නයක්. මේවා තේරුම් ගන්න හෙන අමාරුයි බං.