PC එකෙන් එනවනම් අවුලක්ම නෑ ඉතින්![]()

මම යනවා මචන්ලා...... හැමදේම විහිලුවට කලේ.... වරදක් උනානම් සොරි..........
ela ela

26ෆෝන් එකෙන් අවොත් නම් මේකේ post හොයන්න බෑ බං ලේසියෙන්. එකයි...ay phone ekenda enne kiyala ahuwe..![]()
ay phone ekenda enne kiyala ahuwe..
uba yanawa kiwwata thama gihin nene..![]()
ජේමිස්බන්ඩා007;17577083 said:![]()
මෙවගෙ ඩොකියෙක්ගෙන් බෙහෙතක් ගන්න උබලටත් දරුනු ලෙඩක් හැඩෙන්න කියල පතනවා. කාටත් සු.රා

එල එල. නාලා කාලා වරෙන්නාගන්න ඕනේ බන් දැන්.... නාලා කාලා රෑ වෙලා එන්නම්...

අම්මෝ බං.. වැඩේ භයානකයි..එල එල. මම එක පොතක දැක්කා මචං සංඝ කියන්නේ අට වනක් පිරිස කියලා. අට්ට පුරිස පුග්ගලා ඒස බගවතෝ සාවක සංඝෝ කියන්නේ එකලූ.(අකුරු වැරදි ඉතින්)
අට වනක් පිරිස කියන්නේ
1.සෝවාන් මග ගමන් කරන අය
2.සෝවාන් ඵලය ලබපු අය
3.සකෘදාගාමි මග ගමන් කරන අය
4.සකෘදාගාමි ඵලය ලබපු අය
5.අනාගාමි මග ගමන් කරන අය
6.අනාගාමි ඵලය ලබපු අය
7.අරහත් මග ගමන් කරන අය
8.අරහත් ඵලය ලබපු අය
![]()

uba yanawa kiwwata thama gihin nene..![]()




dinuka rukshan 933
Lewke 718
KPZ 504
labu gediya 328
sandaru1rox 222
Mr.Tom 187
IveyStyle 165
chamali2009 164
crazybuddy 123
Ereshaz77 105
ජේමිස්බන්ඩා007 100
Mal Baba 53
machan26
mahindata_jaya 23
ඕකා කොහේ යන්නද.. උට එක වෙන ආසාව තියෙන්නෙ... සැරින් සැරේ මේක දදා ඉන්නෙ![]()
හෙටින් පස්සේ මම එන්නේ නෑ... 

අම්මෝ බං.. වැඩේ භයානකයි..
සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනත් සංඝ කොටසට නම් අයිති වෙන්නෙ
අපි නොදැන හරි ඒ වගේ කෙනෙක්ට වැරද්දක් කලොත් මහා සංඝයාට වැරද්දක් කළා හා සමානයිද??![]()
උඹේ කේශ කලාපේ වේලෙයිද දන්නේ නෑ මේ වෙලාවේ නාලා..![]()
එල එලකොන්ඩේ වෙලෙන්නේ නෑ.. ඒ උනාට නෝනා ඉන්න බෑනේ බන්,,,
එල එල
ඔලුව කාහනවා බන් නෑවේ නැත්නම්...