kk bro see u laterඅද වැඩ ගොඩයි කොල්ලනේ ඒකයි එන්නවත් බැරි වුනේ. මේ දවස් ටිකේම මෙහෙම තමයි තාමත් වැඩ.
England වරෙන් ඒකට..
මට සෙට් වෙලත් මම එපා කිව්ව.
මොකද මං උඹ වගේ නෙවේ.. මැරුණට පස්සේ ගෙවන්න දේවල් එකතු කරගන්නේ නැහැ![]()

paradila pala gihin ne do api...![]()
wayasata wada....
nahina dehina kale....bana pothak kiyawa ganne nathiwa yanawa kakul balanna...
salman ayya nam okige oita wada ewwa dakala athi....athagalath athi..![]()
නතාෂා ඇවිදින් ගියා
පියාඹා වෙරලින් එහා
නයිල් ගඟේ ඉවුරේ
ආදම්ගේ උයනේ
රොන් සලා ඈ ගියා



අද වැඩ ගොඩයි කොල්ලනේ ඒකයි එන්නවත් බැරි වුනේ. මේ දවස් ටිකේම මෙහෙම තමයි තාමත් වැඩ.