පෝලිමක්.....![]()
අද උඹ ත්රේඩ් එකක් දැම්මා නේද මට අනං මනං කියලා..

පෝලිමක්.....![]()

ඔවු බං... හරියට බඩුව වගේනේ.....
ඔව් බං.. ඔය එකෙක් මාව පෞද්ගලිකව දන්නවා.. අනිත් උන් දෙන්නා නෑ..
පිස්සු ඩයල් සෙට් එකක් නේ

අඩෝ මේ ඒක නෙමෙයි.. මට මේ හෙන ප්රශ්නයක් තියෙනවා බං..
අපි හිතමු එක්තරා කාලයක (අතීතෙ) උඹට හුරු සුවඳක් හිටපු ගමන් එනවා.. පාරෙදි හෝ කොහෙද හරි.. උඹට අතීතෙ මතක් වෙන්නෙ නැද්ද..? නැත්තං ඒ කාලෙ අහපු සිංදුවක් හරි යම්කිසි දෙයක් හරි දැක්කොත් ඒ දේවල් මතක් වෙන්නෙ නැද්ද..?
උඹට මං කිව්ව එක තේරුණාද මන්දා..? මට මාර ප්රශ්ණයක් බං ඕක..
මම හිතුවේ මට විතරයි කියලා බං.... නිකන් සුවඳක් දැනුන ගමන් ඔලුව යන්නේ කවද්ද ඒ සුවඳ දැනුනේ කියලා හොයන්න.... ඒ වගේම මොකක් හරි සින්දුවක් අහුනමත් එහෙමයි.... ටක් ගාල හිත දුවන්නේ මට වෙච්ච සීන් එකකට හරි ඒ සමාන දෙකට හරි...

අඩෝ මේ ඒක නෙමෙයි.. මට මේ හෙන ප්රශ්නයක් තියෙනවා බං..
අපි හිතමු එක්තරා කාලයක (අතීතෙ) උඹට හුරු සුවඳක් හිටපු ගමන් එනවා.. පාරෙදි හෝ කොහෙද හරි.. උඹට අතීතෙ මතක් වෙන්නෙ නැද්ද..? නැත්තං ඒ කාලෙ අහපු සිංදුවක් හරි යම්කිසි දෙයක් හරි දැක්කොත් ඒ දේවල් මතක් වෙන්නෙ නැද්ද..?
උඹට මං කිව්ව එක තේරුණාද මන්දා..? මට මාර ප්රශ්ණයක් බං ඕක..
හ්ම්ම්ම් අතීතයේ යම් සිදුවීම් ළමයාගේ බොක්කටම කැ වැදී ඇති බව පෙනී යනවා
ado bayyage puthala
ජේමිස්බන්ඩා007;17593838 said:

ado bayyage puthala
කාටද යකෝ අඩෝ කිව්වේ crazzybuddy ගේ පුක්ෂණ පන්තියට ඇතුල් කරනවා හරිද 