ගේම් ගහනව දවල් වෙනකන්.... හවස සෙල්ලම් කරන්න යනවා බීච් එකට... රෑට මඤ්ඤං උයනේ ඉඳල චූ කරලා ටිකක් හොලවල නිදාගන්න යනවා...
එකාකාරී ජීවිත... අනේ මට මෙහෙ ලක්ෂයක් දුන්නත් එපා. මට රටකට පනින්න බන් ඕනේ...
. මම ඉස්සර ඉදලම මවපු හීනයක් තමා ඒක..ගේම් ගහනව දවල් වෙනකන්.... හවස සෙල්ලම් කරන්න යනවා බීච් එකට... රෑට මඤ්ඤං උයනේ ඉඳල චූ කරලා ටිකක් හොලවල නිදාගන්න යනවා...
. මම ඉස්සර ඉදලම මවපු හීනයක් තමා ඒක..මගෙත් පොඩි දෙකක් බන් තියෙන්නේ,,,, Xperia Z2 එකයි Nokia 107 එකයි.... අපිට සල්ලි කොහෙන්ද බන් ලොකු ලොකු ඒවා ගන්න...
අපි කරන ජොබ් ඒකත් එක්ක අමාරුයි බං ලොකු ෆෝන් තියාගන්න... ටච් කොහොමත් අමාරුයි.... මගේ සැම්සුන් එක අපරාදේ බං... නිකන් නාස්ති උනා....
gedara waren.....![]()

රුපියල් 1000ක විතර තෙල් පුච්චන්. කේක් කන්න යන්න ඕනේ.. 

අපිත් ගොඩක් බිසී බං අවුරුද්ද අන්තිමේ ඩොකියුමන්ට් ක්ලෝස් කරන්න ඕනනේ.... හෙක්ටරය ඉපදිලා බං අද...


gedara waren.....![]()

එකනේ එකනේමටනම් දිරවන්නේ නෑ...... එක එකා එක එක විදිහනේ....![]()
thawa nokia 130 thiyenawa text karanna songs ahanna wage weda walataඑකනේ බන්.... මේ උට්ටට පිස්සුනේ...

මගෙත් පොඩි දෙකක් බන් තියෙන්නේ,,,, Xperia Z2 එකයි Nokia 107 එකයි.... අපිට සල්ලි කොහෙන්ද බන් ලොකු ලොකු ඒවා ගන්න...



