☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ගේම් ගහනව දවල් වෙනකන්.... හවස සෙල්ලම් කරන්න යනවා බීච් එකට... රෑට මඤ්ඤං උයනේ ඉඳල චූ කරලා ටිකක් හොලවල නිදාගන්න යනවා...

    එකාකාරී ජීවිත... අනේ මට මෙහෙ ලක්ෂයක් දුන්නත් එපා. මට රටකට පනින්න බන් ඕනේ... :( . මම ඉස්සර ඉදලම මවපු හීනයක් තමා ඒක..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මගෙත් පොඩි දෙකක් බන් තියෙන්නේ,,,, Xperia Z2 එකයි Nokia 107 එකයි.... අපිට සල්ලි කොහෙන්ද බන් ලොකු ලොකු ඒවා ගන්න...

    අපි කරන ජොබ් ඒකත් එක්ක අමාරුයි බං ලොකු ෆෝන් තියාගන්න... ටච් කොහොමත් අමාරුයි.... මගේ සැම්සුන් එක අපරාදේ බං... නිකන් නාස්ති උනා....
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අපි කරන ජොබ් ඒකත් එක්ක අමාරුයි බං ලොකු ෆෝන් තියාගන්න... ටච් කොහොමත් අමාරුයි.... මගේ සැම්සුන් එක අපරාදේ බං... නිකන් නාස්ති උනා....

    :(
     
    මගෙත් පොඩි දෙකක් බන් තියෙන්නේ,,,, Xperia Z2 එකයි Nokia 107 එකයි.... අපිට සල්ලි කොහෙන්ද බන් ලොකු ලොකු ඒවා ගන්න...

    z2 මරු පොඩි එක:P

    යකො මෙ මම lumia730 ක් or grand prime එකක් ගන්න බලනවා:P
     
    2w5mz2t.jpg

    මරු බැල්ම:love::love: