☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    චා මලි

    මේ එදා අපේ ගෙදරට මීයෙක් ආවානේ... අපේ daddy ප්‍රාඩෝ එක හොද හොද හිටියේ... අම්මත් කෑම ගෙන්න KFC ගියා.... :rofl::rofl::rofl: අයියා අක්කා එක්ක ෂොපින් ගිහින් ෆැෂන් හවුස් ඒකට.... මම ඇදට වෙලා ලැප් එක අතේ තියාගෙන.. JBL සබ් එකෙන් සින්දු ඇහුවා.... ඇදට එහා පැත්තේ ඇපල් ජුස් එකත් තිබ්බා... එතනම පිසා එකත් තිබ්බ.... මියා එතනට ආවානේ... :lol: :rofl::rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මේ එදා අපේ ගෙදරට මීයෙක් ආවානේ... අපේ daddy ප්‍රාඩෝ එක හොද හොද හිටියේ... අම්මත් කෑම ගෙන්න KFC ගියා.... :rofl::rofl::rofl: අයියා අක්කා එක්ක ෂොපින් ගිහින් ෆැෂන් හවුස් ඒකට.... මම ඇදට වෙලා ලැප් එක අතේ තියාගෙන.. JBL සබ් එකෙන් සින්දු ඇහුවා.... ඇදට එහා පැත්තේ ඇපල් ජුස් එකත් තිබ්බා... එතනම පිසා එකත් තිබ්බ.... මියා එතනට ආවානේ... :lol: :rofl::rofl::rofl:
    වෙලාවට මියෙක් උනේ නයෙක් එහෙම ආවනම් ආයෙත් පරණ කතාවමනෙ
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    1zlvoti.gif
    1zlvoti.gif