චා මලි


අයියා අක්කා එක්ක ෂොපින් ගිහින් ෆැෂන් හවුස් ඒකට.... මම ඇදට වෙලා ලැප් එක අතේ තියාගෙන.. JBL සබ් එකෙන් සින්දු ඇහුවා.... ඇදට එහා පැත්තේ ඇපල් ජුස් එකත් තිබ්බා... එතනම පිසා එකත් තිබ්බ.... මියා එතනට ආවානේ...


වෙලාවට මියෙක් උනේ නයෙක් එහෙම ආවනම් ආයෙත් පරණ කතාවමනෙමේ එදා අපේ ගෙදරට මීයෙක් ආවානේ... අපේ daddy ප්රාඩෝ එක හොද හොද හිටියේ... අම්මත් කෑම ගෙන්න KFC ගියා....අයියා අක්කා එක්ක ෂොපින් ගිහින් ෆැෂන් හවුස් ඒකට.... මම ඇදට වෙලා ලැප් එක අතේ තියාගෙන.. JBL සබ් එකෙන් සින්දු ඇහුවා.... ඇදට එහා පැත්තේ ඇපල් ජුස් එකත් තිබ්බා... එතනම පිසා එකත් තිබ්බ.... මියා එතනට ආවානේ...
![]()
වෙලාවට මියෙක් උනේ නයෙක් එහෙම ආවනම් ආයෙත් පරණ කතාවමනෙ
එකනම් කැරිම කතාව නේද බන්...


90ta perada 90ta pasuda kiyala hariyatama pehedili kirimak awashyayiමන් අක්කා![]()