අහ්හ් අයෙත් පරණ අවතාරෙටම මාරු වෙලා නෙහ්?![]()

ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන්
පහන් පැළට ගිණි ඇවිලී අන්න නැගෙන දුම්
ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යන්
කඳුළු උඩට තිරුවංගල් එළිය වැටී මෙන්
උඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
හීන් සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම්
වරද කියාපං කෙල්ලේ වරද කියාපං
සියල් සිරිත් දෑ කුල කොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනී විතරක් මට දෙන්න
තිරුක්කුලල් පොත අරින්න දෑස පියාගන්න
මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න
අපි අනිත් පැත්තට දුන්නොත් දිනන්න බැහැනෙ මචංජේමිස්බන්ඩා007;17596244 said:ඉතින් අපි දුන්න නැතා මහින්ද දිනනවාඅයිත් 2ක් නැ..
![]()
ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන්
පහන් පැළට ගිණි ඇවිලී අන්න නැගෙන දුම්
ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යන්
කඳුළු උඩට තිරුවංගල් එළිය වැටී මෙන්
උඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
හීන් සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම්
වරද කියාපං කෙල්ලේ වරද කියාපං
සියල් සිරිත් දෑ කුල කොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනී විතරක් මට දෙන්න
තිරුක්කුලල් පොත අරින්න දෑස පියාගන්න
මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න
සිරාවටම ඇහැ පුරුදු වෙලානේ ගොඩක් කල් එක අවතාරෙකටඅලුත් ඒවා දැම්මම මට මාවම හොයාගන්න බෑ..![]()
අරලිය ලන්ඳට සඳ පායනකොට
අරලිය මල් වට බඹරු බමන විට
සිය සිය සිය දහසට ඇඟිලි ගණිනා මට
ඔබ ගැන සිහි වෙනවා එතකොට
ගී පද ලියැවෙනවා
රඹවන් හේනේ කරල් පැසෙනකොට අඹමල් ගානේ
ගිරව් හඬන විට දොඹ තුරුමානේ
සෙවන දකින මට ඔබ ගැන සිහිවෙනවා එතකොට
සිතිවිලි ඉගිලෙනවා
දඬුවැල් දෑලී සුවඳ දැනෙනකොට පඬුවන් අහසේ
තරු පායනවිට ඇඬුමට නොහැකිව
දෙඇස වසන මට ඔබ ගැන සිහිවෙනවා එතකොට
සිහිනය උපදිනවා
මරතෝන්ඩිය රටා ඇදී අතේ කැකුළු හිතේ
මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැලපෙතී
මුක්කුතෝඩි තිරුවංගල් එළියට අත වනනා
රාමලාන් සද බලන්න එන්න පාතිමා
වාංගු හඩ පූජාවේ තුන් යමටම ඇසෙනා
තාංගු දෙයි හීන් දුකක් හිත ළග ගුලි ගැහිලා
කාන්සියට පැලලි වැටේ කවුළු දොරින් එබිලා
හීන් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා
එළු රෑනේ වැලි පාරේ පිය සටහන් මකලා
මුන්දානිය ගෙල එතුනා නුඹ ගෙයි සිරකරලා
පාට පාට සමනළියන් පැලලි වැටෙන් දකිනා
හීන වඩන හිත් ගොමුවේ කදුළු මලක් පිපුණා