☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්
    කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන්
    පහන් පැළට ගිණි ඇවිලී අන්න නැගෙන දුම්
    ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යන්

    කඳුළු උඩට තිරුවංගල් එළිය වැටී මෙන්
    උඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
    හීන් සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම්
    වරද කියාපං කෙල්ලේ වරද කියාපං

    සියල් සිරිත් දෑ කුල කොත් ඔබ ආපසු ගන්න
    මහත්වරුනි ශාන්තිනී විතරක් මට දෙන්න
    තිරුක්කුලල් පොත අරින්න දෑස පියාගන්න
    මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පානම්පත්තුවේ ඩිංගිරි අම්මාය
    ගමේ අයට නම් ගජමන් නෝනාය
    කවි කර කියන්නේ දෑසින් දුටු දේය
    වට වන්දනාවෙදි නඩයම දුටු දේය

    වඳිනට ගිය කලට නුවරට දළඳාව
    ගමේ චන්ඩි ස්ටැන්ලි ද සිටියාය
    යාළු නිළමෙලා දොර හැර දුන්නාය
    ළඟටම ගිහින් ඔහු දළදා වැන්ඳාය

    හම්බන්තොටින් පසුකර ලුණුලේවාය
    කතරගමට අපි යහතින් ආවාය
    සිටියදි පෝලිමේ අපි ගෙන පූජාව
    සීයේ කොල වලට මුල් තැන ලැබුණාය

    සිරිමහ බෝධියට ගිය දා උදයේම
    කාර් ගොඩක් ආවා එක එක පාට
    තෙරපී සිටිද්දී අපි පඩි පෙළ ගාව
    ඒ මහතුඟ රන් වැට පැන වැන්ඳාය
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්
    කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන්
    පහන් පැළට ගිණි ඇවිලී අන්න නැගෙන දුම්
    ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යන්

    කඳුළු උඩට තිරුවංගල් එළිය වැටී මෙන්
    උඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
    හීන් සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම්
    වරද කියාපං කෙල්ලේ වරද කියාපං

    සියල් සිරිත් දෑ කුල කොත් ඔබ ආපසු ගන්න
    මහත්වරුනි ශාන්තිනී විතරක් මට දෙන්න
    තිරුක්කුලල් පොත අරින්න දෑස පියාගන්න
    මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න

    yUYaDtp.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ජේමිස්බන්ඩා007;17596244 said:
    ඉතින් අපි දුන්න නැතා මහින්ද දිනනවා:dull: අයිත් 2ක් නැ..:(
    අපි අනිත් පැත්තට දුන්නොත් දිනන්න බැහැනෙ මචං
    එතකොට පොරගෙ චන්ද අඩු වෙනවනෙ
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,397
    2
    3,258
    113
    ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්
    කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන්
    පහන් පැළට ගිණි ඇවිලී අන්න නැගෙන දුම්
    ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යන්

    කඳුළු උඩට තිරුවංගල් එළිය වැටී මෙන්
    උඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
    හීන් සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම්
    වරද කියාපං කෙල්ලේ වරද කියාපං

    සියල් සිරිත් දෑ කුල කොත් ඔබ ආපසු ගන්න
    මහත්වරුනි ශාන්තිනී විතරක් මට දෙන්න
    තිරුක්කුලල් පොත අරින්න දෑස පියාගන්න
    මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න
    මරතෝන්ඩිය රටා ඇදී අතේ කැකුළු හිතේ
    මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැලපෙතී
    මුක්කුතෝඩි තිරුවංගල් එළියට අත වනනා
    රාමලාන් සද බලන්න එන්න පාතිමා

    වාංගු හඩ පූජාවේ තුන් යමටම ඇසෙනා
    තාංගු දෙයි හීන් දුකක් හිත ළග ගුලි ගැහිලා
    කාන්සියට පැලලි වැටේ කවුළු දොරින් එබිලා
    හීන් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා

    එළු රෑනේ වැලි පාරේ පිය සටහන් මකලා
    මුන්දානිය ගෙල එතුනා නුඹ ගෙයි සිරකරලා
    පාට පාට සමනළියන් පැලලි වැටෙන් දකිනා
    හීන වඩන හිත් ගොමුවේ කදුළු මලක් පිපුණා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අරලිය ලන්ඳට සඳ පායනකොට
    අරලිය මල් වට බඹරු බමන විට
    සිය සිය සිය දහසට ඇඟිලි ගණිනා මට
    ඔබ ගැන සිහි වෙනවා එතකොට
    ගී පද ලියැවෙනවා

    රඹවන් හේනේ කරල් පැසෙනකොට අඹමල් ගානේ
    ගිරව් හඬන විට දොඹ තුරුමානේ
    සෙවන දකින මට ඔබ ගැන සිහිවෙනවා එතකොට
    සිතිවිලි ඉගිලෙනවා

    දඬුවැල් දෑලී සුවඳ දැනෙනකොට පඬුවන් අහසේ
    තරු පායනවිට ඇඬුමට නොහැකිව
    දෙඇස වසන මට ඔබ ගැන සිහිවෙනවා එතකොට
    සිහිනය උපදිනවා
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අරලිය ලන්ඳට සඳ පායනකොට
    අරලිය මල් වට බඹරු බමන විට
    සිය සිය සිය දහසට ඇඟිලි ගණිනා මට
    ඔබ ගැන සිහි වෙනවා එතකොට
    ගී පද ලියැවෙනවා

    රඹවන් හේනේ කරල් පැසෙනකොට අඹමල් ගානේ
    ගිරව් හඬන විට දොඹ තුරුමානේ
    සෙවන දකින මට ඔබ ගැන සිහිවෙනවා එතකොට
    සිතිවිලි ඉගිලෙනවා

    දඬුවැල් දෑලී සුවඳ දැනෙනකොට පඬුවන් අහසේ
    තරු පායනවිට ඇඬුමට නොහැකිව
    දෙඇස වසන මට ඔබ ගැන සිහිවෙනවා එතකොට
    සිහිනය උපදිනවා

    බීලද වද වෙසියේ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරතෝන්ඩිය රටා ඇදී අතේ කැකුළු හිතේ
    මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැලපෙතී
    මුක්කුතෝඩි තිරුවංගල් එළියට අත වනනා
    රාමලාන් සද බලන්න එන්න පාතිමා

    වාංගු හඩ පූජාවේ තුන් යමටම ඇසෙනා
    තාංගු දෙයි හීන් දුකක් හිත ළග ගුලි ගැහිලා
    කාන්සියට පැලලි වැටේ කවුළු දොරින් එබිලා
    හීන් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා

    එළු රෑනේ වැලි පාරේ පිය සටහන් මකලා
    මුන්දානිය ගෙල එතුනා නුඹ ගෙයි සිරකරලා
    පාට පාට සමනළියන් පැලලි වැටෙන් දකිනා
    හීන වඩන හිත් ගොමුවේ කදුළු මලක් පිපුණා
    ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
    හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
    විමසා නැතිද කිසිදා ඔබත්
    කඳුළින් තුරන් ඌ ප්‍රේමයක්

    සතුටේ උපත කඳුළයි සඳා
    හද වේදනා දෝතින් ගෙනා
    පවනේ සිසිල සුසුමයි සිතේ
    පෙම් ප්‍රාර්ථනා බිඳ දා ගෙනා

    පිපි මල් මතින් පියමන් කලෝ
    දිනුවේද කවදා ප්‍රේමයෙන්
    විඳි වේදනා සතුටින් දරා
    පැරදී ගියේ කවුදෝ එයින්