☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    අරලිය ලන්ඳට සඳ පායනකොට
    අරලිය මල් වට බඹරු බමන විට
    සිය සිය සිය දහසට ඇඟිලි ගණිනා මට
    ඔබ ගැන සිහි වෙනවා එතකොට
    ගී පද ලියැවෙනවා

    රඹවන් හේනේ කරල් පැසෙනකොට අඹමල් ගානේ
    ගිරව් හඬන විට දොඹ තුරුමානේ
    සෙවන දකින මට ඔබ ගැන සිහිවෙනවා එතකොට
    සිතිවිලි ඉගිලෙනවා

    දඬුවැල් දෑලී සුවඳ දැනෙනකොට පඬුවන් අහසේ
    තරු පායනවිට ඇඬුමට නොහැකිව
    දෙඇස වසන මට ඔබ ගැන සිහිවෙනවා එතකොට
    සිහිනය උපදිනවා
    මේක දැන් ඇහුවා :love::love:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    1zlvoti.gif
    1zlvoti.gif
    :nerd::nerd:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බීලද වද වෙසියේ...
    ලක් වැසියන් කෙරෙහි නැමී
    අරහත් මහ මිහිඳු හිමී
    පෙව්වෙ උතුම් සඳහම් වී
    පුත නුඹටත් පොවමි එමී

    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැකගන්නට මෙළොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    මෙබඳු උතුම් ලංකාවේ
    දසතින් දුසිරිත් බෝවේ
    මේ ගැන වැඩ කලොත් ලොවේ
    නුඹෙත් මගෙත් නම කියැවේ

    ඉටු කොට කළ යුතු යුතුකම්
    ලැබුණත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුළුවන් නම්
    නුඹයි මගේ පුතා උතුම්

    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකලොත් නුඹෙත් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ

    මේ ගැන වැඩකොට ඉමහත්
    ලැබෙන දුකත් හිරිහැරයක්
    නිවනට සරි කර සිතතොත්
    නුඹයි මගේ පුතා සමත්

    කාටත් හිමි පොදු දේ නම්
    නැතිබැරි හිඟ අවහිරකම්
    මේ දේ මැඩගෙන දස්කම්
    පෑම තමයි සුරුවිරු කම්

    උස් දැන් දැක හැකිලෙන්නේ
    මිටි දැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මීන නුවන් යුගින් බලන් මීනා මීනා
    තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් මීනා

    බලන්න බෑ බණ්ඩාරේ
    උඩරට කුල නිල බල යුතු
    බණ්ඩාරේ - බණ්ඩාරේ

    ඔබ කෝවිල් එන්නෙත් නෑ
    මට පන්සල් එන්නත්බෑ
    අපි ඈතයි අපි ඈතයි
    බණ්ඩාරේ - බණ්ඩාරේ...

    අත්වැල් බැඳ කෝවිල් යමු
    පෝය දාට පන්සල් යමු
    මෘදංග නද ගැටබෙර හඬ
    අපගේ දෙසවනට එකයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක දැන් ඇහුවා :love::love:
    මාත් මේ සිංදු අහනවා..:lol:

    නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
    සිනා කිකිනි මල් පිපුණා දෙතොල දිගේ
    එදා නැඟුණු ආදර කැක්කුමට මගේ
    ජාති ජාති නුඹ මට වාසනා නඟේ

    අරුංගලේ දිස්නය ඇස් දෙකට අගේ
    මාල පොටේ මුතු අමුණා මුවඟ අගේ
    දෙපෝ දාට අහසේ තරු රෑන වගේ
    ආල සිතක් බැඳුණයි රන් රුවට නුමේ

    නළල් තලට මුතු තැලි පට කිමද නගේ
    අතැගිල්ලට රන් මුඳුවක් නොවෙද අගේ
    ලතැවිල්ලට මංගල පෝරුවක් කොහේ
    සැනසිල්ලට දුරු රටකට යමුද නගේ
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
    හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
    විමසා නැතිද කිසිදා ඔබත්
    කඳුළින් තුරන් ඌ ප්‍රේමයක්

    සතුටේ උපත කඳුළයි සඳා
    හද වේදනා දෝතින් ගෙනා
    පවනේ සිසිල සුසුමයි සිතේ
    පෙම් ප්‍රාර්ථනා බිඳ දා ගෙනා

    පිපි මල් මතින් පියමන් කලෝ
    දිනුවේද කවදා ප්‍රේමයෙන්
    විඳි වේදනා සතුටින් දරා
    පැරදී ගියේ කවුදෝ එයින්
    ආශා නිරාශා මැවූ
    ඈ ස්වප්න මායාවකී
    ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල්
    මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි

    දවාලන්න පෙම් මාරුතේ
    ඇයයි ළංව ඉන්නේ සිතේ
    නිවාලන්න දුක් ජීවිතේ
    ඇයයි නිල්ල මල් මාවතේ
    දිවා රැයේ මා ළඟයි
    මගේ අරුම පෙම් අංගනා


    නෙතේ හැංගි හැංගී හිඳී
    සිතේ ස්වර්ණ යහනේ නිදී
    මුවේ මන්දහාසේ දිදී
    මගේ නින්ද ආයේ බිදී
    දිවා රැයේ මා ළඟයි
    මගේ අරුම පෙම් අංගනා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඩියා වගේ සෙන්ටර් කරලා පොස්ට් කරනවා
    එල..

    දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට
    නුඟ රුකක් වෙමින් උතුරා යන පිපාසෙට
    පිපි මලක් උනා මල් නොපිපුණ තටාකෙට
    ඔබ අඟෙයි ළඳේ හෙට අදටත් වඩා මට

    අරුත් සුන් වඳන් පවසන ගිරව් දොඩමලූ
    හෙටත් නඟපුදෙන් ඔය කිචිබිචිය සුළු සුලූ
    තිගැස්වී කියයි ඔබ විය යුතුද බියගුලූ
    දකින්නට ලැබෙයි අපටත් සිසිළ අරුණලූ

    ඔබේ ප්‍රිය වඳන් පුද දෙන සහන සිතිවිලී
    අරන් එයි පෙරන් අපමණ සුවය සැනසිලී
    සුඟන්දය ලැඟුම් ගෙන ඇත අවට වෙලි වෙලී
    සඳෙන් රැස් ඇලෙයි කුමටද සහන තරු එළි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් වික්ටර් අයියගේ ඒවා අහන්නේ​
    :rofl:
    :rofl::rofl:
    ක්ලැසික් තමා මාත් අහන්නෙ..

    සිහින පාරාදීසයේ සිටි එදා මා පාළුවේ
    ඔබයි මාගේ දෑස වාගේ යා උනේ රෑ දිවා
    ජීවිතේ සෑමදා

    මාරුතේ සැලී නොයේ ආදරේ අමා සුවේ
    ලෝකයේ චෝදනා නෑසෙනා තුරා
    සිත පාළුවේ නොතපා මගේ ජීවිතේ මාවතේ
    තාරුකා වගේ නෑ නිවී ගියේ චේතනා හදේ

    සාගරේ හැපී බිඳී ඈත පාවුණා රැලී
    ඒ වගේ ආදරේ නෑ බිඳී මගේ
    සරණා තුරා නොසැලී සඳා මා පැතූ ආදරේ
    මා ඔබේම වී වාසනා ගෙනේ සෑමදා ලොවේ

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නමුණුකුලත් හිස නමනා මුතියංගන වෙහෙර
    සිල් සුවඳින් දසත පිරෙයි සැම පුන් පෝ දාක
    සිත නිවනා දැන් නම් මගෙ බණ පඳවල මිහිර
    පමා වැඩිද සමිඳුනි මා පන්සල් ආ දවස

    ඇසුවෝතින් කියාවි මම කළ පව මේ සැවොම
    බදුලු ඔයේ වතුරත් මදි ඒ පව් හෝදන්න
    අහස උසට ඒ මහ වූව හරි සුන්දර සිහින
    බොඳව ගියා මන් හින්දා මල් පරවුණ සේම

    පාඩම් පොත අකුරු වලට හිත ගියෙ නෑ දිනෙක
    සිහින ලොවයි සිත ඇඳුනේ සැමවිට සැම මොහොත
    නිවැරදි මඟ දැක දැක මම නොමඟ ගියා සමිඳ
    වැරැද්ද මට පෙනෙනා විට පමා වෙලා වැඩිද
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    :rofl::rofl:
    ක්ලැසික් තමා මාත් අහන්නෙ..



    දිය පොදක් වෙමින් ක්ලැසික් ද?:rofl:

    දෛවයෝගයකින් නොවේදෝ
    හමුවුණේ අප හමු වුණේ
    දෛවයේ සරදම් ලබන්නට
    කිම මෙසේ අප හමුවුණේ

    ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
    ඇදුරුතුමියයි යෞවනේ
    ශෝකයේ රුදු වේදනාවේ
    කඳුළු සයුරේ උල්පතයි

    නඳුන් උයනයි ස්නේහයේ ඔබ
    සඳුන් සිලිලයි ජීවිතේ
    සොම්නසේ ආනන්දයේ
    හසරැල් තරංගේ උල්පතයි
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔරුවක පාවෙන රෑ ගන අඳුරේ
    තොටියෙකි මා මේ සිතල වතුරේ
    ඔරුවක පාවෙන රෑ ගන අඳුරේ...

    පායා එන්න සඳේ මට දී ආලෝකේ
    පාළු වෙලා මගේ ලෝකේ
    ඕ ඇයි පාළු වෙලා මගේ ලෝකේ
    තෝරා දෙන්න වහා නැගෙනා මේ සෝකේ
    පාළු වෙලා මගේ ලෝකේ
    ඕ ඇයි පාළු වෙලා මගේ ලෝකේ...
    ඇගෙ තනිය මකා දී
    ඇගෙ ඇසුර ලබා දී
    සනසන්න හිතේ දුක පහ කරලා

    මාගේ වෙහෙස නිවා සතපා වෙහෙසෙන්නේ
    කවුද කියා නැත දන්නේ
    ඕ කොයි කවුද කියා නැත දන්නේ
    ජීවේ අඩුව මකා පුරවා සනසන්නේ
    කවුද කියා නැත දන්නේ
    ඕ කොයි කවුද කියා නැත
    බත රසට උයාලා කොළ පතට බෙදාලා
    ගෙන එන්න කෙනෙක් දෙනු මැන සොයලා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙඟුරුන් කඳුළැල් සලනා හැම දවසකම
    මිනිහෙක් වෙන්නට සිතුවා හැම මොහොතකම
    මගේ ලෝකෙ මම තනිවුණු බව දැනුණාම
    මටත් හොරෙන් මගේ ලෝකෙ ගියා අඳුරට

    මගේ ලෝකෙ මම විඳනා මදුවිත සතුට
    දෙගුරුන් දුක් වින්දා කඳුළැල් සලාගෙන
    මිනිසුන් මා දෙස බැලුවේ අමුතු විදියට
    තනියමවත් නැඟිටින්නට බැරිවෙලා මට

    මා තනි වූ මං ලෝකෙන් බේරගන්නට
    බැරි උනාට මා බිහිකල අම්මේ ඔබට
    ඔබ සලනා දුක් කඳුළැලි මැදින් මම අද
    පතනව මතු බවයෙදි හොඳ පුතෙක් වෙන්නට
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ඔරුවක පාවෙන රෑ ගන අඳුරේ
    තොටියෙකි මා මේ සිතල වතුරේ
    ඔරුවක පාවෙන රෑ ගන අඳුරේ...

    පායා එන්න සඳේ මට දී ආලෝකේ
    පාළු වෙලා මගේ ලෝකේ
    ඕ ඇයි පාළු වෙලා මගේ ලෝකේ
    තෝරා දෙන්න වහා නැගෙනා මේ සෝකේ
    පාළු වෙලා මගේ ලෝකේ
    ඕ ඇයි පාළු වෙලා මගේ ලෝකේ...
    ඇගෙ තනිය මකා දී
    ඇගෙ ඇසුර ලබා දී
    සනසන්න හිතේ දුක පහ කරලා

    මාගේ වෙහෙස නිවා සතපා වෙහෙසෙන්නේ
    කවුද කියා නැත දන්නේ
    ඕ කොයි කවුද කියා නැත දන්නේ
    ජීවේ අඩුව මකා පුරවා සනසන්නේ
    කවුද කියා නැත දන්නේ
    ඕ කොයි කවුද කියා නැත
    බත රසට උයාලා කොළ පතට බෙදාලා
    ගෙන එන්න කෙනෙක් දෙනු මැන සොයලා
    දිනෙක හිරු බැස යන වෙලාවක
    සයුරු වෙරලක හුදකලාවෙක
    කල්පනාවේ සිටිය මොහොතක
    මතක් විය සිතුවිලි අතීතෙක

    සයුර මා විය අහස ‍ඔබ විය
    දෙදෙන ලංවූ ක්ෂිතිජයක් විය
    ඒ වෙලාවේ මට මතක් විය
    කලක් ලොව අප ගැන සිතූ හැටි


    සයුර මා විය අහස ‍ඔබ විය
    දෙදෙන රැවටූ ක්ෂිතිජයක් විය
    කී කථා‍වේ අරුත වැටහින‍
    අහස සමුදුර එකතු වී ඇත
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මමත් ක්ලැසික් තමයි වැඩියහ ආස. ඒවගේම සිංදු එක්ක ජීවිතේ ගොඩක් දේවල් ආවර්ජනය වෙනවා.

    උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා
    මම සිනාසුනා
    පුළුන් පොදක් කළ මා ළඳකි වාසනා
    නම මෝනාලිසා...

    හද පාරන මාරුතයේ
    ඔබ ආ හැටි ආදරියේ
    හැමදාකම මා පැතුවේ
    සුවඳයි මලයි ඔබමයි...

    උපුල් නුවන් විදහා...

    ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා
    තුරුල් වුණා ඈ හිරිපොද හැඟුම් සලාලා
    පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා
    දුටු උවනයි නිසල කළේ මා හද ජාලා...
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මමත් ක්ලැසික් තමයි වැඩියහ ආස. ඒවගේම සිංදු එක්ක ජීවිතේ ගොඩක් දේවල් ආවර්ජනය වෙනවා.

    සිරාවටම හිතට දැනෙන ගොඩක් හැඟීම්, අත්දැකීම් මේවයෙන් කියවෙනවා
    9.gif

    හිත ගාව දඟ කලා
    නෙතු ගාව හිනැහුනා
    පැතුමකට ඉඟි කලා
    හදක ආරාධනා

    සන්සුන් වු කල්පනා
    විජිතයේ පාවුනා
    ඔබේ සෙනෙහස ගෙනා
    මිහිරි ආරාධනා
    මල් පිපුණු තාරකා
    විමානේ තනි වුණා
    හැඟුම් මන්මත් කලා
    සුසුම් ආරාධනා


    සිනිඳු මල් පෙති පුරා
    බඹර ගී ලියැවුනා
    සිවු නෙතක් ළං කළා
    ඔබේ ආරාධනා
    කුරුළු ගී පාවුනා
    නිල් ගුවන් ගැබ පුරා
    වසත් කල ළං කළා
    සෙනෙහෙ ආරාධනා

    මේ සිංදුව කුසුම් පීරිස් ලියලා තියෙන්නේ බස් එකකදී ඉස්කෝලේ යන කොල්ලෙක් හොරෙන් කෙල්ලෙක් දිහා බලනවා දැකලා කියලයි මම අහලා තියෙන්නේ. :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔරුවක පාවෙන රෑ ගන අඳුරේ
    තොටියෙකි මා මේ සිතල වතුරේ
    ඔරුවක පාවෙන රෑ ගන අඳුරේ...

    පායා එන්න සඳේ මට දී ආලෝකේ
    පාළු වෙලා මගේ ලෝකේ
    ඕ ඇයි පාළු වෙලා මගේ ලෝකේ
    තෝරා දෙන්න වහා නැගෙනා මේ සෝකේ
    පාළු වෙලා මගේ ලෝකේ
    ඕ ඇයි පාළු වෙලා මගේ ලෝකේ...
    ඇගෙ තනිය මකා දී
    ඇගෙ ඇසුර ලබා දී
    සනසන්න හිතේ දුක පහ කරලා

    මාගේ වෙහෙස නිවා සතපා වෙහෙසෙන්නේ
    කවුද කියා නැත දන්නේ
    ඕ කොයි කවුද කියා නැත දන්නේ
    ජීවේ අඩුව මකා පුරවා සනසන්නේ
    කවුද කියා නැත දන්නේ
    ඕ කොයි කවුද කියා නැත
    බත රසට උයාලා කොළ පතට බෙදාලා
    ගෙන එන්න කෙනෙක් දෙනු මැන සොයලා
    වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්
    දෙවොලක් වගේ දුක් ලැබු කෙනෙක්
    කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්
    වේ නම් ලොවේ, නුඹයි මගෙ අම්මේ

    සයුරක් වගේ කිරි දුන් කෙනෙක්
    වෙරළක් වගේ පණ දුන් කෙනෙක්
    ඔරුවක් වගේ අත දුන් කෙනෙක්
    වේ නම් ලොවේ, නුඹයි මගෙ අම්මේ

    කඳුළක් වෙලා දුක් ඌ කෙනෙක්
    පියුමක් වෙලා තුටු ඌ කෙනෙක්
    ගඟුලක් වෙලා පැන් දුන් කෙනෙක්
    වේ නම් ලොවේ, නුඹයි මගෙ අම්මේ

    ++++++++++++++

    උකුලට නාවත් එදා වගේ
    මා පොඩි පුතු අම්මේ
    යොදුනක් ඈතින් උන්නත් මා
    මා ඔබ ළඟ අම්මේ

    කටු කොහොලින් පිරි මට හිමි ලෝකේ
    ඔබ සරණයි අම්මේ
    රෑ දහවල් මට සෙවනැල්ලක් වෙයි
    සුවඳ ඔබේ අම්මේ, මා ඔබ ලඟ අම්මේ

    අතපය දැඩි වී වැඩිහිටි ඌ මා
    ඔබ සෙවනේ අම්මේ
    කුරා කුහුඹුවෙකි නිය රැස් දහරේ
    මතු මතු දා අම්මේ, මා ඔබ ළඟ අම්මේ

    ++++++++++++++

    රන් මිනි මුතු නොම දුන්නත් අපට ඉස්තරම්
    ඔබෙ සෙනෙහස තරම් වටින ඇතිද රත්තරන්
    ගුණ ගයන්න ඔබේ නමින් නොමැත මට වරම්
    සසර පුරා ඔබයි අම්මෙ මගේ රත්තරන්

    දස මසක්ම කුස උහුලා ලොවට බිහි කෙරූ
    දැඩි කරන්න රුධිරය කිරි කරලා දුන්නූ
    අපි නොවින්ද කුසගිනි රහසේ විඳගත්තූ
    ඔබ රකින්න වේවා මට උප උපන් මතූ

    සාගරයක් පරදන්නැති ඔබ හෙලු කඳුලූ
    ජීවිතයක් තනා දෙන්න අපටම සොඳුරු
    හැමදාමත් දුක සැප දෙක ළඟ තනි රැකපූ
    ආදරයේ උල්පත ඔබ වන්න මතු මතූ

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිරාවටම හිතට දැනෙන ගොඩක් හැඟීම්, අත්දැකීම් මේවයෙන් කියවෙනවා

    සිනහව අතරින් කදුලක් උපන්නා
    ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා...
    සිනහව අතරින් කදුලක් උපන්නා
    ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා...

    හිමකැට වැටෙනා සීතල උදයක
    ඇය හමුවූවා කඳුකර පෙදෙසක
    හිමමෙන් පිරිසිදු ඔබෙ ආදරයේ...
    හිමමෙන් පිරිසිදු ඔබෙ ආදරයේ...
    සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳුරේ
    කඳුලැලි දුන් ඔය නිල්මිනි දෑසට...
    කඳුලැලි දුන් ඔය නිල්මිනි දෑසට...
    පමණයි කෙල්ලේ ආලය කෙරුවේ...

    හදවත ගොළු නැත මා මියුලැසියේ
    ගොළු කලෙ කවුදැයි ඔබ නේද දන්නේ
    ඔබ පමණයි මට සතුටට හිටියේ...
    ඔබ පමණයි මට සතුටට හිටියේ...
    ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ
    නිල්මිනි දෑසට මම සුදු ආසයි
    ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි...
    කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි...