මේක දැන් ඇහුවාඅරලිය ලන්ඳට සඳ පායනකොට
අරලිය මල් වට බඹරු බමන විට
සිය සිය සිය දහසට ඇඟිලි ගණිනා මට
ඔබ ගැන සිහි වෙනවා එතකොට
ගී පද ලියැවෙනවා
රඹවන් හේනේ කරල් පැසෙනකොට අඹමල් ගානේ
ගිරව් හඬන විට දොඹ තුරුමානේ
සෙවන දකින මට ඔබ ගැන සිහිවෙනවා එතකොට
සිතිවිලි ඉගිලෙනවා
දඬුවැල් දෑලී සුවඳ දැනෙනකොට පඬුවන් අහසේ
තරු පායනවිට ඇඬුමට නොහැකිව
දෙඇස වසන මට ඔබ ගැන සිහිවෙනවා එතකොට
සිහිනය උපදිනවා





නාකි වේසි....

