මම හෙට මේක ඕඩර් කරනවා....... කෙලින්ම ගෙන්නන බෑ. දෙන්නේ නෑ. එක නිසා කප්රුක හරහා ගෙන්නවා.....
http://www.amazon.com/gp/product/B00PJDNP5K/ref=gno_cart_title_0?ie=UTF8&psc=1&smid=ATVPDKIKX0DER
cup රුක? ඒ මොකද්ද බන් කෝප්ප නවන ගැජට් එකද්ද?
˙˙˙ɐɐʍɐuuǝb uıןɐʍ ǝɔıʌɹǝs ɹɐʎıɹnʞ ˙npɐq ıɹɐq ɐuuǝb ʇɔǝɹıp ɐʇıdɐ ˙˙˙uɐɥɔɐɯ ɯoɔ˙ɐʞnɹdɐʞ![]()
එල එල
˙˙˙˙˙ɐuuǝ uɐʞʞǝ ɐʍɐɥʇɥʇɐɥʇ ɐʍɐuɐʎ uɐp ˙˙˙ɯɐuuǝ ǝssɐd ɐɯɐɯ ˙˙˙ɐןǝ
දෙනෙත් තනියට.. කඳුළු බිඳු පිරුනා..................නිසංසලේ මා තනියෙන්
තනියට මගෙ හිත ළඟටම අවුදින්
නිසංසලේ ඔබ තනියෙන්
තනියට ඔබෙ සිත ළඟටම අවුදින්
නිසංසලේ මා තනියෙන්
නිසල සිතේ ඒ සසළ සුසුම්
පෙම් ගී ගැයුවා ඔබේ නමින්
සසල දෙතොල් නිසල හඬින්
පෙම් ගී ගැයුවා ඔබේ නමින්

දෙනෙත් තනියට.. කඳුළු බිඳු පිරුනා..................![]()