චමලි පැටියො කො මගෙ චමලි?
මේ ඉන්නේ
සුදු නංගියා කාලෙකින් ඇවිල්ලා... වහින්නේ ඒක තමයි...

චමලි පැටියො කො මගෙ චමලි?
මේ ඉන්නේ

මේ මොන උට්ට ක්ද.
ඔය ටැග් දාපු එකා මෙතනට තාම ආවේ නෑ![]()
බැරිද පුතේ කියවන්න? ඊයෙත් මගුලෙ මක්ඩ්ක්ඩ්ඟ් කාරයො මගෙ බෙල්ල උලුක්කු කලා අදත් එකම වෙලා. ඉතින් හොයාගත්තා ක්රොමේ හරිය
ඕව කුමන්ත්රණඅනේ සොරි බං... සේරම ටික දැම්මා.. ඒත් උඹේ නම කොපි වෙලා නැහැනේ....
zdʞ

මේ මොකක්ද බං මේ මඤ්ඤං ලබ්බ.... තෝ ගංජා ගහලද ඉන්නේ...

සුදු නංගියා කාලෙකින් ඇවිල්ලා... වහින්නේ ඒක තමයි...![]()
ටැග් ප්රශ්න නිසාම මගේ ටැග් දෙක අයින් කළා... ඒ ඩිංගට පටස් ගාල අර සූදු කාරය ඇවිල්ල දෙකටම දුන්න වැඩේ..
හම්මෝ ඔය විශේෂණ පද දාල කතා කරන්න එපා... ආයේ හැoගෙයි ගිහින් අර නාකි MC නූලේ


ඤඤ් liyanne kohomei ???![]()
![]()
ඤ් liyanne kohomei ???![]()
![]()
කේන්ති ගන්න එපා අනී.... අපිට වැස්සයි සීතලයි තමයි ඉතිං.... රෙද්දක් හෝදගන්න වත් විදියක් නැහැ වෙලෙන්නේ නැහැනේ.... සතියක් තිස්සේ එකම ඇඳලා එපා වෙලා... සෙන්ට් එක නිසා ශේප්..