☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ මොන උට්ට ක්ද.

    බැරිද පුතේ කියවන්න? ඊයෙත් මගුලෙ මක්ඩ්ක්ඩ්ඟ් කාරයො මගෙ බෙල්ල උලුක්කු කලා අදත් එකම වෙලා. ඉතින් හොයාගත්තා ක්‍රොමේ හරිය
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔය ටැග් දාපු එකා මෙතනට තාම ආවේ නෑ :rofl:

    ටැග් ප්‍රශ්න නිසාම මගේ ටැග් දෙක අයින් කළා... ඒ ඩිංගට පටස් ගාල අර සූදු කාරය ඇවිල්ල දෙකටම දුන්න වැඩේ..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බැරිද පුතේ කියවන්න? ඊයෙත් මගුලෙ මක්ඩ්ක්ඩ්ඟ් කාරයො මගෙ බෙල්ල උලුක්කු කලා අදත් එකම වෙලා. ඉතින් හොයාගත්තා ක්‍රොමේ හරිය

    මේ මොකක්ද බං මේ මඤ්ඤං ලබ්බ.... තෝ ගංජා ගහලද ඉන්නේ...
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සුදු නංගියා කාලෙකින් ඇවිල්ලා... වහින්නේ ඒක තමයි...:lol:

    හම්මෝ ඔය විශේෂණ පද දාල කතා කරන්න එපා... ආයේ හැoගෙයි ගිහින් අර නාකි MC නූලේ
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ටැග් ප්‍රශ්න නිසාම මගේ ටැග් දෙක අයින් කළා... ඒ ඩිංගට පටස් ගාල අර සූදු කාරය ඇවිල්ල දෙකටම දුන්න වැඩේ..

    ඒ ටැග් තියෙන්න ඇරියනම් ඉවරයි බන්, දැන් බලපන් තියෙන කුණුහරුප
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    කේන්ති ගන්න එපා අනී.... අපිට වැස්සයි සීතලයි තමයි ඉතිං.... රෙද්දක් හෝදගන්න වත් විදියක් නැහැ වෙලෙන්නේ නැහැනේ.... සතියක් තිස්සේ එකම ඇඳලා එපා වෙලා... සෙන්ට් එක නිසා ශේප්..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හම්මෝ ඔය විශේෂණ පද දාල කතා කරන්න එපා... ආයේ හැoගෙයි ගිහින් අර නාකි MC නූලේ

    ඒක නෙවි බං බය.... ගෑරුප්පුවෙන් ඇන්නොත් කියලා බය.... ඉදිකටු මල්ලත් අරගෙන එන්න ඇත්තේ.... අද කාටද අනින්නේ කියලා බල බල....:lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන්ලා අර අම්මා ගැන සින්දුවක් තියෙන්නෙ--මතක හැටියට ඉන්ද්‍රාණි පෙරේරාගෙ එකක්.

    මේ වගෙ වාක්ය ටිකක් තියෙනවා--
    මා වත පිරි මැද,,,
    මා සතපන්න ඇති...

    අම්ම දෙව්ලොව ඉන්නෙ

    පින් මදි වෙන්න ඇති..

    මතකද එ සොන්ග් එක???
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඤ් liyanne kohomei ??? :no: :(

    maknkna ගහන්න... එතකොට ඒ ලිස්ට් එකේ තියෙනවා මඤ්ඤං
    11.gif

    36_19_71.gif