pump ekak daanna yanna one. yanna kammali...![]()
මට දියන් මම දාල එන්න.... නැත්නම් පොඩි වතුර බෝතලයක් තියාගෙන ඒකට දාල පස්සේ යන ගමන් පාරේ අයිනේ තියන් ඔයාට නෙවි වගේ යන්න...
pump ekak daanna yanna one. yanna kammali...![]()
අඩෝ එච්චර තියේද???
මගෙනම් +2![]()
ඔන්න දුන්න හොදේ එහෙනම්ithin oya moko kola![]()

නැහැ බන් මට පොඩ්ඩක් මඤ්ඤං උනා එක පාරට.. උබ හෙන ගහන්න වගේ ඇත්ත කිව්වහම
28 ms−1
bang bang ඒ මොකද්ද?
ඔන්න මමත් දුන්න
ජේමිස්බන්ඩා007;17604810 said:යකො ලංකාවෙ වුන්ට lumia පිස්සුවක් හැදිල තියෙන්නෙ. මම අද පොඩ්වැඩකට ගියා phone shop එකකට ...උණු උනුවෙ 625 විකිනෙන්නෙ . උබෙ ත්‍රෙඩ් බලලද මන්දලංකාවෙ ඇන්ඩ්‍රොඉඩ් මාකට එකට බබා හම්බවෙයි වගෙ.
අත්ත කියපන් උබ නොකියා එජන්ට් කෙනෙක් නෙ![]()
මම 5ක් දුන්නා... මට කියක් දෙනවද..
rep 6+ upulpdn
අනිවා... මේක GT දැක්කම... මේ ත්‍රෙඩ් එක බ්ලොක් කරනවා...... ආතල් ඒකට රේප්+ බෙදාගන්න නිසා....
අනිව අනිව මුං නම් මාර යක්කු ටිකක් කියලා හිතයි. සමහරු රෙප් 1 ක් ගන්න හෙනට හිගා කනවා. අපි මෙහෙ නිකං බෙදා ගන්නවා. සල්ලි කාරයොන්ගේ හැටි 
කට්ටියක් කියනවා වගේ අමෙරිකාවේ උන්ට අපේ රට විනාශකිරීම ගැන දිවා රෑ වෙහෙසෙනවා වගෙ වෙහෙසිලා හම්බ කරපුවද?
අනේ මාවත් ගන්නකො සෙල්ලම් කරන්න...
මට හයියෙන් දුවන්නත් පුළුවන්![]()
මට දියන් මම දාල එන්න.... නැත්නම් පොඩි වතුර බෝතලයක් තියාගෙන ඒකට දාල පස්සේ යන ගමන් පාරේ අයිනේ තියන් ඔයාට නෙවි වගේ යන්න...
මචන්ලා... මම ගාව ඩොලර් වගයක් තියෙනවා හැබැයි කොළ දෙකක් ටිකක් ඉරිලා... හැබැයි කෑලි අඩු නෑ.... ඒවා බැංකුවට දීලා රුපියල් ගන්න පුලුවන්ද???
අනිව අනිව මුං නම් මාර යක්කු ටිකක් කියලා හිතයි. සමහරු රෙප් 1 ක් ගන්න හෙනට හිගා කනවා. අපි මෙහෙ නිකං බෙදා ගන්නවා. සල්ලි කාරයොන්ගේ හැටි
![]()
අනිව අනිව මුං නම් මාර යක්කු ටිකක් කියලා හිතයි. සමහරු රෙප් 1 ක් ගන්න හෙනට හිගා කනවා. අපි මෙහෙ නිකං බෙදා ගන්නවා. සල්ලි කාරයොන්ගේ හැටි
![]()

හිගා කනවා නෙමේ.... අනිවා මේ ත්‍රෙඩ් එක අයින් කරනවා...

බංන්කුවෙන්ම අහලා බලපන්. රුපියල් නම් එහෙම කරන්න පුළුවන්

mata 2ta wadiya aawane. Tom 8i nam umben enna athi 9k![]()
ඔව් ඔව්...... කියහන්කෝ ගනන්වද??? මොකෙන්ද ගන්නේ??
ereshaz dannawada balamu![]()
මම ලග නම් එච්චර කාසි නෑ ඔන්න්
නරක කට කැඩිච්ච කතා කියන්න එපා යකෝව්![]()
වෙසක් එක දවසේ... මහා රේප්+ දන්සල කියල ත්‍රෙඩ් එකක් තිබ්බා... එක දාලා 5මින් යන්න උනේ නෑ... ත්‍රෙඩ් එක මිසින්... 

මචන්ලා... මම ගාව ඩොලර් වගයක් තියෙනවා හැබැයි කොළ දෙකක් ටිකක් ඉරිලා... හැබැයි කෑලි අඩු නෑ.... ඒවා බැංකුවට දීලා රුපියල් ගන්න පුලුවන්ද???
හැබැයි උබට තව දෙයක් දෙන්න වෙයි ඕකත් එක්ක