☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    pump ekak daanna yanna one. yanna kammali... :(

    මට දියන් මම දාල එන්න.... නැත්නම් පොඩි වතුර බෝතලයක් තියාගෙන ඒකට දාල පස්සේ යන ගමන් පාරේ අයිනේ තියන් ඔයාට නෙවි වගේ යන්න...
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    බයියන් කාල අවා සිංහලු

    අඩෝ එච්චර තියේද??? :shocked:
    මගෙනම් +2 :(
    :rolleyes: ඔන්න දුන්න හොදේ එහෙනම්

    ithin oya moko kola:shocked:
    :rolleyes::rolleyes: නැහැ බන් මට පොඩ්ඩක් මඤ්ඤං උනා එක පාරට.. උබ හෙන ගහන්න වගේ ඇත්ත කිව්වහම :dull:

    28 ms−1
    අපෝ මදි මදි :dull
    :

    2ewli50.jpg
    :baffled:
    bang bang ඒ මොකද්ද?
    hindi film එක බන්. hirthik roshan කොල්ල ඉන්නේ :rolleyes:

    ඔන්න මමත් දුන්න
    ඔන්න මමත් දුන්න එහනම් හොදේ

    ජේමිස්බන්ඩා007;17604810 said:
    යකො ලංකාවෙ වුන්ට lumia පිස්සුවක් හැදිල තියෙන්නෙ. මම අද පොඩ්වැඩකට ගියා phone shop එකකට ...උණු උනුවෙ 625 විකිනෙන්නෙ . උබෙ ත්‍රෙඩ් බලලද මන්ද:P:lol: ලංකාවෙ ඇන්ඩ්‍රොඉඩ් මාකට එකට බබා හම්බවෙයි වගෙ.:oo:
    අත්ත කියපන් උබ නොකියා එජන්ට් කෙනෙක් නෙ:rofl:
    එක රහසක් :rofl:
    මම 5ක් දුන්නා... මට කියක් දෙනවද..
    6කින් සැලකුව සියේ :rofl:

    rep 6+ upulpdn
    එල එල මචං.. සේම් ටු යු :rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිවා... මේක GT දැක්කම... මේ ත්‍රෙඩ් එක බ්ලොක් කරනවා...... ආතල් ඒකට රේප්+ බෙදාගන්න නිසා.... :rofl::rofl:

    :lol: අනිව අනිව මුං නම් මාර යක්කු ටිකක් කියලා හිතයි. සමහරු රෙප් 1 ක් ගන්න හෙනට හිගා කනවා. අපි මෙහෙ නිකං බෙදා ගන්නවා. සල්ලි කාරයොන්ගේ හැටි :lol:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කට්ටියක් කියනවා වගේ අමෙරිකාවේ උන්ට අපේ රට විනාශකිරීම ගැන දිවා රෑ වෙහෙසෙනවා වගෙ වෙහෙසිලා හම්බ කරපුවද?

    ඔව් ඔව්...... කියහන්කෝ ගනන්වද??? මොකෙන්ද ගන්නේ??
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අනේ මාවත් ගන්නකො සෙල්ලම් කරන්න... :(
    මට හයියෙන් දුවන්නත් පුළුවන් :yes:

    වෙන මොනවද හයියෙන් කරන්න පුළුවන්.... අල්ලන සෙල්ලම් කරන්න පුලුවන්ද හැංගි මුත්තන් ගහන ගමන්.... උදවුවට නංගි කෙනෙක් හොයාගන්න...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මට දියන් මම දාල එන්න.... නැත්නම් පොඩි වතුර බෝතලයක් තියාගෙන ඒකට දාල පස්සේ යන ගමන් පාරේ අයිනේ තියන් ඔයාට නෙවි වගේ යන්න...

    අල්ලපන් කට
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මචන්ලා... මම ගාව ඩොලර් වගයක් තියෙනවා හැබැයි කොළ දෙකක් ටිකක් ඉරිලා... හැබැයි කෑලි අඩු නෑ.... ඒවා බැංකුවට දීලා රුපියල් ගන්න පුලුවන්ද???

    බංන්කුවෙන්ම අහලා බලපන්. රුපියල් නම් එහෙම කරන්න පුළුවන්
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :lol: අනිව අනිව මුං නම් මාර යක්කු ටිකක් කියලා හිතයි. සමහරු රෙප් 1 ක් ගන්න හෙනට හිගා කනවා. අපි මෙහෙ නිකං බෙදා ගන්නවා. සල්ලි කාරයොන්ගේ හැටි :lol:

    හිගා කනවා නෙමේ.... අනිවා මේ ත්‍රෙඩ් එක අයින් කරනවා...
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :lol: අනිව අනිව මුං නම් මාර යක්කු ටිකක් කියලා හිතයි. සමහරු රෙප් 1 ක් ගන්න හෙනට හිගා කනවා. අපි මෙහෙ නිකං බෙදා ගන්නවා. සල්ලි කාරයොන්ගේ හැටි :lol:
    :rofl::rofl:
    මම ලග නම් එච්චර කාසි නෑ ඔන්න් :(
     
    • Like
    Reactions: Mr.Tom

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    නරක කට කැඩිච්ච කතා කියන්න එපා යකෝව් :growl:

    කට කැඩිච්ච කතා නෙමේ බන්.... :rofl: වෙසක් එක දවසේ... මහා රේප්+ දන්සල කියල ත්‍රෙඩ් එකක් තිබ්බා... එක දාලා 5මින් යන්න උනේ නෑ... ත්‍රෙඩ් එක මිසින්... :dull::dull:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචන්ලා... මම ගාව ඩොලර් වගයක් තියෙනවා හැබැයි කොළ දෙකක් ටිකක් ඉරිලා... හැබැයි කෑලි අඩු නෑ.... ඒවා බැංකුවට දීලා රුපියල් ගන්න පුලුවන්ද???

    ම්ම්ම් ගැටළුවක් අත්තෙමත් නැහැ..:nerd: හැබැයි උබට තව දෙයක් දෙන්න වෙයි ඕකත් එක්ක:dull: