අනිව අනිව මුං නම් මාර යක්කු ටිකක් කියලා හිතයි. සමහරු රෙප් 1 ක් ගන්න හෙනට හිගා කනවා. අපි මෙහෙ නිකං බෙදා ගන්නවා. සල්ලි කාරයොන්ගේ හැටි
![]()

කට කැඩිච්ච කතා නෙමේ බන්....වෙසක් එක දවසේ... මහා රේප්+ දන්සල කියල ත්රෙඩ් එකක් තිබ්බා... එක දාලා 5මින් යන්න උනේ නෑ... ත්රෙඩ් එක මිසින්...
![]()

අර 'මචං' කාරයා නෑ නැත්තං ඌ හිතයි මම මටම රෙප් දීගන කියලාMr.Tom ටත් රෙප් දුන්න

ම්ම්ම් ගැටළුවක් අත්තෙමත් නැහැ..හැබැයි උබට තව දෙයක් දෙන්න වෙයි ඕකත් එක්ක
මමත් රහසින් දුන්න එහෙනම්
එකනේ කියන්නේ. දැන් බලපන් මේ... ෆේක් එකෙනුත් උබට +රේප්...![]()

ඒ දෙක එකට කරන්න පුලුවන් ගැම්මෙන් මවෙන මොනවද හයියෙන් කරන්න පුළුවන්.... අල්ලන සෙල්ලම් කරන්න පුලුවන්ද හැංගි මුත්තන් ගහන ගමන්.... උදවුවට නංගි කෙනෙක් හොයාගන්න...

ඔව් බං එදා අරූ කිව්වා උඹ Lewke එකෙනුත් ලොග් වෙයං කියලා![]()
ඕං උඹට 8 යි
mokakada? passport da?
එත් ඊටත් වඩා වැඩි දෙයක් දෙන්න වෙයි
දෙන එකක් හොරෙන් දීපං මචං. නැත්තං අල්ලස් හා දූෂණ එකෙන් පනී.
ඔව් නේ... දැන් උන්ට වැඩ නැතුව ඉන්නවා ඇත්තේ