☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කට කැඩිච්ච කතා නෙමේ බන්.... :rofl: වෙසක් එක දවසේ... මහා රේප්+ දන්සල කියල ත්‍රෙඩ් එකක් තිබ්බා... එක දාලා 5මින් යන්න උනේ නෑ... ත්‍රෙඩ් එක මිසින්... :dull::dull:

    අඩේ ඒ ත්‍රෙඩ් එකට එහෙම දෙයක් වුනාද :( මමත් ඒ ත්‍රෙඩ් එක දැක්කා. ඒත් මොකක් හරි නිසා බලන්න බැරි වුනා.
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    10590415_682236545230915_3863925783063591328_n.jpg
    :lol::lol:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අඩේ ඒ ත්‍රෙඩ් එකට එහෙම දෙයක් වුනාද :( මමත් ඒ ත්‍රෙඩ් එක දැක්කා. ඒත් මොකක් හරි නිසා බලන්න බැරි වුනා.

    :shocked: විපරීත කාලෙන කජ්ජෙන පුහුලං කිව්වලු... :baffled:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :dull::dull::dull: kammali bn :dull::dull::dull:

    සින්දුවක් දාගෙන නටපන්... නැත්නම් කාට හරි සින්දුවක් කියන්න කියල නටපන්... කරන්නම දෙයක් නැත්නම් කාගේ හරි අංකයක් ඩයල් කරලා රෝන් නම්බර් කියලා කතා කරපන්... වෙන කරන්නම දෙයක් නැත්නම් ගෙදර ලයිට් දාපන් නිවාපන්... එහෙට මෙහෙට පැන පැන වැඩේ කරානම් හරි...:lol::lol: