☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ සිරාවට... ඒ මොකෝ බන් ඒ සින් එක?
    කට්ටිය කියනව හොර ලයික් අයින් කරනවා කියලා බුකියෙන්.. හැබැයි වැඩේ තියෙන්නෙ ඒ අඩු වෙන ලයික් ගානටම සමානව මරාගෙ පේජ් එකට ලයික් වැටෙනවා..:lol:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :lol::lol: අපිත් එහෙනම් හෙට ඉදලම මුහුද දිහා බලන් ඉමු නේද බන් :rofl:

    අපේ ජාතිය කොහොමට හිටපු ජාතියක්ද බන් :(

    ආදී සිංහලුන් පිට දීප දේශ ජය ගත්තා...
    පිටරට සිරිතට දිව දික් කරනා අද සිංහල කළු සුද්දා..
    කන්ට අඳින්ටා පිට රටින් එනතුරු මුහුදට දත නියවන්නා ..
    ආදී සිංහලුන් පිට දීප දේශ ජය ගත්තා...

    හෙරලි බතල ටික නුපුරුදු අම්මා රට හාලේ බත කාලා..
    කිරි නැති හින්දා රට කිරි බීලා සිංහල දරුවෝ මරන්නා..
    පිටරට හාලේ බත් ටික නැත්නම් බඩගින්නේ සිංහලයා..
    අන්තිමේදී බුදියන පැදුරත් දැන් දැන් පිට රටින් එන්නා..
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කට්ටිය කියනව හොර ලයික් අයින් කරනවා කියලා බුකියෙන්.. හැබැයි වැඩේ තියෙන්නෙ ඒ අඩු වෙන ලයික් ගානටම සමානව මරාගෙ පේජ් එකට ලයික් වැටෙනවා..:lol:
    මහින්ද දැන් ඉස්සර වගේ නෙමේ බන්.. වෙනස් වෙලා හේනට.. FB එකේ admin ලට කියල මොකක් හරි ගේමක් ගහනවා ඇති sure එකට.. :(:(
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කට්ටිය කියනව හොර ලයික් අයින් කරනවා කියලා බුකියෙන්.. හැබැයි වැඩේ තියෙන්නෙ ඒ අඩු වෙන ලයික් ගානටම සමානව මරාගෙ පේජ් එකට ලයික් වැටෙනවා..:lol:

    එහෙම වෙන්නේ කොහොමද බන් :oo: ලයික් ට්‍රාන්ස්ෆෙර් වෙනවද
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඉරුණට මාරු කරන්න පුළුවන්..

    koheda? gananwada?? menna me tika

    rjecz6.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මහින්ද දැන් ඉස්සර වගේ නෙමේ බන්.. වෙනස් වෙලා හේනට.. FB එකේ admin ලට කියල මොකක් හරි ගේමක් ගහනවා ඇති sure එකට.. :(:(
    ඉස්සර වගේ නෙමේ නේන්නං.. දැන් බයවෙලා බං ඉන්නෙ පොර.. දුමින්දට පවා හිකවෙනවා මරා පැරදුනොත්.. ඒකයි පුක දීගෙන ගේමට බැහැලා ඉන්නෙ.. ඔව් මූ ඉන්දියාවෙන් කවුද එකෙක් ගෙනාවනේ.. මොකක් හරි ජිල්මාට් එකක් දානවා ඇති..

    එහෙම වෙන්නේ කොහොමද බන් :oo: ලයික් ට්‍රාන්ස්ෆෙර් වෙනවද
    ඒක තමා යකෝ මාත් මේ කල්පනා කරන්නෙ.. එහෙන් වැඩි වෙනවා අරහෙන් අඩු වෙනකොට.. ඕක මරාගෙ වැඩක් නම් විමලෙ පවු.. උගෙත් ලයික් වලට කෙලිනවා..:lol:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    koheda? gananwada?? menna me tika

    rjecz6.jpg

    මාරු කලත් ලංකාවේ බැංකුවකින් නම් ඩොලර් ආපහු දෙන එකක් නෑ, රුපියල් මිසක්. රජයේ බැංකුවක් හැර පවූදගලික එවුන් ඕකට අත ගහන එකක් නෑ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකත් බලපන් සිංහලු.. එළකිරි එකේම තමා තිබ්බේ

    R/C කාර් සෙට් එකක් තියෙනවා මං ගාවත්.. ඉස්සර ආසාවට ගෙනාපුවා.. :lol:
    ගෙදර ලස්සනට තියලා තියෙනවා ඒ ටික..:rofl:

    මචං දිනුකයා.. ඔය සල්ලි කොලේ මාරු කරන්න පුළුවන්.. ඉරිච්ච තැන වෙනසක් නොකර බැංකුවට දියන්.. :)
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඒක තමා යකෝ මාත් මේ කල්පනා කරන්නෙ.. එහෙන් වැඩි වෙනවා අරහෙන් අඩු වෙනකොට.. ඕක මරාගෙ වැඩක් නම් විමලෙ පවු.. උගෙත් ලයික් වලට කෙලිනවා..:lol:

    විමලේ පව් නෑ බන්... :no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉස්සර වගේ නෙමේ නේන්නං.. දැන් බයවෙලා බං ඉන්නෙ පොර.. දුමින්දට පවා හිකවෙනවා මරා පැරදුනොත්.. ඒකයි පුක දීගෙන ගේමට බැහැලා ඉන්නෙ.. ඔව් මූ ඉන්දියාවෙන් කවුද එකෙක් ගෙනාවනේ.. මොකක් හරි ජිල්මාට් එකක් දානවා ඇති..

    ඒක තමා යකෝ මාත් මේ කල්පනා කරන්නෙ.. එහෙන් වැඩි වෙනවා අරහෙන් අඩු වෙනකොට.. ඕක මරාගෙ වැඩක් නම් විමලෙ පවු.. උගෙත් ලයික් වලට කෙලිනවා..:lol:

    මයිත්‍රී ගෙ ලයික්ස් මයිනස් වෙයිද දන්නෙ නෑ
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    R/C කාර් සෙට් එකක් තියෙනවා මං ගාවත්.. ඉස්සර ආසාවට ගෙනාපුවා.. :lol:
    ගෙදර ලස්සනට තියලා තියෙනවා ඒ ටික..:rofl:

    පුංචි එන්ජින් තියෙන එව්වා තියෙනවා බන්. කොහේ හරි ඇඩ් එකක් දාල තිබ්බ මෙහෙත් තියෙනවා කියල