අඩෝ සිරාවට... ඒ මොකෝ බන් ඒ සින් එක?
කට්ටිය කියනව හොර ලයික් අයින් කරනවා කියලා බුකියෙන්.. හැබැයි වැඩේ තියෙන්නෙ ඒ අඩු වෙන ලයික් ගානටම සමානව මරාගෙ පේජ් එකට ලයික් වැටෙනවා..
අඩෝ සිරාවට... ඒ මොකෝ බන් ඒ සින් එක?
බලපං https://www.facebook.com/maithripalas
https://www.facebook.com/PresidentRajapaksa
ඔය පේජ් දෙක රීලෝඩ් කරකර.. මෛත්රීගෙ ලයික්ස් අඩු වෙනවා.. මරාගෙ ලයික්ස් වැඩි වෙනවා..

අපිත් එහෙනම් හෙට ඉදලම මුහුද දිහා බලන් ඉමු නේද බන්

කට්ටිය කියනව හොර ලයික් අයින් කරනවා කියලා බුකියෙන්.. හැබැයි වැඩේ තියෙන්නෙ ඒ අඩු වෙන ලයික් ගානටම සමානව මරාගෙ පේජ් එකට ලයික් වැටෙනවා..

කට්ටිය කියනව හොර ලයික් අයින් කරනවා කියලා බුකියෙන්.. හැබැයි වැඩේ තියෙන්නෙ ඒ අඩු වෙන ලයික් ගානටම සමානව මරාගෙ පේජ් එකට ලයික් වැටෙනවා..
ලයික් ට්රාන්ස්ෆෙර් වෙනවදthaaththa dunne...

මහින්ද දැන් ඉස්සර වගේ නෙමේ බන්.. වෙනස් වෙලා හේනට.. FB එකේ admin ලට කියල මොකක් හරි ගේමක් ගහනවා ඇති sure එකට..
එහෙම වෙන්නේ කොහොමද බන්ලයික් ට්රාන්ස්ෆෙර් වෙනවද

koheda? gananwada?? menna me tika
![]()
ඉතින් තාත්ත දිපූ ඒවා උබ ඉරුව! අනේ අම්මපා උබටත් තියෙන ගායක්![]()

මේකත් බලපන් සිංහලු.. එළකිරි එකේම තමා තිබ්බේ

ඒක තමා යකෝ මාත් මේ කල්පනා කරන්නෙ.. එහෙන් වැඩි වෙනවා අරහෙන් අඩු වෙනකොට.. ඕක මරාගෙ වැඩක් නම් විමලෙ පවු.. උගෙත් ලයික් වලට කෙලිනවා..

iruwa neme... eyage athin irila ewa mata dunna.... balanna kiyala...![]()

ඉස්සර වගේ නෙමේ නේන්නං.. දැන් බයවෙලා බං ඉන්නෙ පොර.. දුමින්දට පවා හිකවෙනවා මරා පැරදුනොත්.. ඒකයි පුක දීගෙන ගේමට බැහැලා ඉන්නෙ.. ඔව් මූ ඉන්දියාවෙන් කවුද එකෙක් ගෙනාවනේ.. මොකක් හරි ජිල්මාට් එකක් දානවා ඇති..
ඒක තමා යකෝ මාත් මේ කල්පනා කරන්නෙ.. එහෙන් වැඩි වෙනවා අරහෙන් අඩු වෙනකොට.. ඕක මරාගෙ වැඩක් නම් විමලෙ පවු.. උගෙත් ලයික් වලට කෙලිනවා..
R/C කාර් සෙට් එකක් තියෙනවා මං ගාවත්.. ඉස්සර ආසාවට ගෙනාපුවා..
ගෙදර ලස්සනට තියලා තියෙනවා ඒ ටික..