එක මිසක්
මාරු කලත් ලංකාවේ බැංකුවකින් නම් ඩොලර් ආපහු දෙන එකක් නෑ, රුපියල් මිසක්.
rupiyal thama bn one..
එක මිසක්
මාරු කලත් ලංකාවේ බැංකුවකින් නම් ඩොලර් ආපහු දෙන එකක් නෑ, රුපියල් මිසක්.
මයිත්රී ගෙ ලයික්ස් මයිනස් වෙයිද දන්නෙ නෑ
විමලේ පව් නෑ බන්...![]()
පුංචි එන්ජින් තියෙන එව්වා තියෙනවා බන්. කොහේ හරි ඇඩ් එකක් දාල තිබ්බ මෙහෙත් තියෙනවා කියල

![]()
මම නිදනවා යාලුවනේ
කියන්න බෑ.. අන්න කට්ටිය කියනවා තුර්කි ලයික් වගයක්ලු අයින් කරන්නෙ.. ඒක පැත්තක දාපන්කො.. ඒ ලයික් අයින් වෙන වේගෙන්ම මරාගෙ ලයික් වැඩි වෙන එකනේ අවුල..
ඔව් ඌ දසය බව හැබෑ.. මං කිව්වෙ දැන් පොර මරාගෙ පැත්තෙනේ ඉන්නෙ.. මරාම විමලෙට ඇරියොත් පව් කියලා.. එකට ඉඳන්..
R/C කාර් සෙට් එකක් තියෙනවා මං ගාවත්.. ඉස්සර ආසාවට ගෙනාපුවා..
ගෙදර ලස්සනට තියලා තියෙනවා ඒ ටික..

මම ලග නම් එකක් වත් නැහැ බන්. ආසයි එකක් අරන් බලන්න.. ඕකට battery කියක් දාන්න ඕනි ද බන් ? දැන්ම පටන් අරන්ද?
අපෝ ඔය eBay එකේ ඕනි තරම් තියෙන්නෙ.. විසි දාහෙ ඉඳන්.. ඕවට වියදම් කරන එක බොරු වැඩක් අපි වගේ අය නම්.. මගේ යාලුවෙක් ඉන්නවා.. ඌ නම් ගන්නවා විකාරෙන් ඕවා.. තාත්තත් රට ඉන්නෙ.. ඌට සල්ලි හම්බානෙක.. බැඳලා ළමයෙකුත් ඉන්නවා.. ඒත් ඌ ඔය වගේ ආතල් ගන්නෙ..

![]()
මම නිදනවා යාලුවනේ

ඔහොම බැලුවම මුට චන්දෙ දිනන්නත් බැරි නැහැනේ..මම ලග නම් එකක් වත් නැහැ බන්. ආසයි එකක් අරන් බලන්න.. ඕකට battery කියක් දාන්න ඕනි ද බන් ?
ඔව් බන් මට නම් පෙන්නේ ඒ වගේ තමා
පුංචි එන්ජින් තියෙන එව්වා තියෙනවා බන්. කොහේ හරි ඇඩ් එකක් දාල තිබ්බ මෙහෙත් තියෙනවා කියල
රාජගිරියේ තියෙන්නේ..
මම ගියා දවසක් බලන්න..
තෙල් බෝතලයක් 8 ක් කිව්වා බන් 

මට අදටත් තියෙන ප්රශ්නේ ඒ අරකෙ ගාන ඇහුව නිසාද ?
නැත්තම් මම උදේට ඉදි ආප්ප කාල ගිය නිසාද කියලා 
ඔහොම බැලුවම මුට චන්දෙ දිනන්නත් බැරි නැහැනේ..

