☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    images

    මම නිදනවා යාලුවනේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මයිත්‍රී ගෙ ලයික්ස් මයිනස් වෙයිද දන්නෙ නෑ
    කියන්න බෑ.. අන්න කට්ටිය කියනවා තුර්කි ලයික් වගයක්ලු අයින් කරන්නෙ.. ඒක පැත්තක දාපන්කො.. ඒ ලයික් අයින් වෙන වේගෙන්ම මරාගෙ ලයික් වැඩි වෙන එකනේ අවුල..

    විමලේ පව් නෑ බන්... :no:
    ඔව් ඌ දසය බව හැබෑ.. මං කිව්වෙ දැන් පොර මරාගෙ පැත්තෙනේ ඉන්නෙ.. මරාම විමලෙට ඇරියොත් පව් කියලා.. එකට ඉඳන්..

    පුංචි එන්ජින් තියෙන එව්වා තියෙනවා බන්. කොහේ හරි ඇඩ් එකක් දාල තිබ්බ මෙහෙත් තියෙනවා කියල
    අපෝ ඔය eBay එකේ ඕනි තරම් තියෙන්නෙ.. විසි දාහෙ ඉඳන්.. ඕවට වියදම් කරන එක බොරු වැඩක් අපි වගේ අය නම්.. මගේ යාලුවෙක් ඉන්නවා.. ඌ නම් ගන්නවා විකාරෙන් ඕවා.. තාත්තත් රට ඉන්නෙ.. ඌට සල්ලි හම්බානෙක.. බැඳලා ළමයෙකුත් ඉන්නවා.. ඒත් ඌ ඔය වගේ ආතල් ගන්නෙ..:lol:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කියන්න බෑ.. අන්න කට්ටිය කියනවා තුර්කි ලයික් වගයක්ලු අයින් කරන්නෙ.. ඒක පැත්තක දාපන්කො.. ඒ ලයික් අයින් වෙන වේගෙන්ම මරාගෙ ලයික් වැඩි වෙන එකනේ අවුල..

    මයිත්‍රී ටත් තුර්කි ලයික් තිබ්බද?
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඔව් ඌ දසය බව හැබෑ.. මං කිව්වෙ දැන් පොර මරාගෙ පැත්තෙනේ ඉන්නෙ.. මරාම විමලෙට ඇරියොත් පව් කියලා.. එකට ඉඳන්..

    අනේ මන්ද බන්... දේශපාලෙනේ ගැන හිතනකොට ඔලුව රිදෙනවා බන්
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    R/C කාර් සෙට් එකක් තියෙනවා මං ගාවත්.. ඉස්සර ආසාවට ගෙනාපුවා.. :lol:
    ගෙදර ලස්සනට තියලා තියෙනවා ඒ ටික..:rofl:
    :(:( මම ලග නම් එකක් වත් නැහැ බන්. ආසයි එකක් අරන් බලන්න.. ඕකට battery කියක් දාන්න ඕනි ද බන් ?

    දැන්ම පටන් අරන්ද?
    ඔව් බන් මට නම් පෙන්නේ ඒ වගේ තමා :oo:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අපෝ ඔය eBay එකේ ඕනි තරම් තියෙන්නෙ.. විසි දාහෙ ඉඳන්.. ඕවට වියදම් කරන එක බොරු වැඩක් අපි වගේ අය නම්.. මගේ යාලුවෙක් ඉන්නවා.. ඌ නම් ගන්නවා විකාරෙන් ඕවා.. තාත්තත් රට ඉන්නෙ.. ඌට සල්ලි හම්බානෙක.. බැඳලා ළමයෙකුත් ඉන්නවා.. ඒත් ඌ ඔය වගේ ආතල් ගන්නෙ..:lol:

    එහෙම එවුන් ඉන්නවා බන්. මා එක්කම ඔෆිස් එකේ වැඩකට ගිය එකෙක් උගේ පොඩි එකාට කිය කියා, ඕව ගත්ත. පොඩි එකාගේ වයස ඇහුවම මූ ඇබරෙනවා. බැලුවම පොඩි එකා ඉපදිලා වත් නෑ. කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා වත් මූ දන්නේ නෑ. පොඩි එකාට කියල ගෙනාපු ඒවායින් මූ සෙල්ලම් කරනවා. පව් බන් පොඩි කාලේ ඔය වගේ සෙල්ලම්බඩු අපි කාටවත් තිබ්බේ නෑනේ... ඌට තාම ආසාව ගහින් නෑ :)
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    images

    මම නිදනවා යාලුවනේ

    එල එල මචං...
    ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා.. :)
    .... ඉතුරු ටික මා විසින් කපා හරින ලදී :angry:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :(:( මම ලග නම් එකක් වත් නැහැ බන්. ආසයි එකක් අරන් බලන්න.. ඕකට battery කියක් දාන්න ඕනි ද බන් ?

    ඔව් බන් මට නම් පෙන්නේ ඒ වගේ තමා :oo:
    ඔහොම බැලුවම මුට චන්දෙ දිනන්නත් බැරි නැහැනේ..
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    පුංචි එන්ජින් තියෙන එව්වා තියෙනවා බන්. කොහේ හරි ඇඩ් එකක් දාල තිබ්බ මෙහෙත් තියෙනවා කියල
    එන්ජිම තියෙන තෙල් දාල දුවන එකක් 55ක් වගේ වෙන්ව බන්..:dull: රාජගිරියේ තියෙන්නේ..:dull: මම ගියා දවසක් බලන්න..:) තෙල් බෝතලයක් 8 ක් කිව්වා බන් :(:(
    මම නැ අයියේ පස්සේ බලමු කියල තියල අවා.. :rofl:

    ඊට ටික වෙලාවට පස්සේ බෝකක් set උනා.:baffled: මට අදටත් තියෙන ප්‍රශ්නේ ඒ අරකෙ ගාන ඇහුව නිසාද ?:frown: නැත්තම් මම උදේට ඉදි ආප්ප කාල ගිය නිසාද කියලා :oo:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔහොම බැලුවම මුට චන්දෙ දිනන්නත් බැරි නැහැනේ..
    ඕක හෙන කපටිය බන්.. KDU එකේ කොල්ලොන්ටත් තැපැල් චන්දෙ අනිවර්යෙන්ම අරුට දෙන්න කියල..:dull:
    දැන් මේක කිව්වා කියල මගෙත් IP address එක trace කරලා.. අද රෑම සුදු වැන් එකක් ගෙදරට ඒවිද දන්නේ නැහැ :lol: