☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    hpi-racing-trophy-truggy-42.jpg
    පෙට්‍රල් 30cc Engine තියෙනවා බං.. පිස්සු කොර..

    අනේ මන්ද බන්... දේශපාලෙනේ ගැන හිතනකොට ඔලුව රිදෙනවා බන්
    කොහොමත් මේ පාර නම් ලොකු සීන් එකක් වෙනවා බං..

    :(:( මම ලග නම් එකක් වත් නැහැ බන්. ආසයි එකක් අරන් බලන්න.. ඕකට battery කියක් දාන්න ඕනි ද බන් ?

    ඔව් බන් මට නම් පෙන්නේ ඒ වගේ තමා :oo:
    චාර්ජ් කරන්න තියෙන්නෙ.. බැටරියෙන් දුවන ඒවත් තියෙනවා.. පෙට්‍රල් වලින් දුවන ඒවත් තියෙනවා.. රිමෝ්ට් එකට නම් නයින් වෝට් බැටරියක් දාන්න ඕන..

    එහෙම එවුන් ඉන්නවා බන්. මා එක්කම ඔෆිස් එකේ වැඩකට ගිය එකෙක් උගේ පොඩි එකාට කිය කියා, ඕව ගත්ත. පොඩි එකාගේ වයස ඇහුවම මූ ඇබරෙනවා. බැලුවම පොඩි එකා ඉපදිලා වත් නෑ. කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා වත් මූ දන්නේ නෑ. පොඩි එකාට කියල ගෙනාපු ඒවායින් මූ සෙල්ලම් කරනවා. පව් බන් පොඩි කාලේ ඔය වගේ සෙල්ලම්බඩු අපි කාටවත් තිබ්බේ නෑනේ... ඌට තාම ආසාව ගහින් නෑ :)
    :lol::lol::lol:
    කැරි චරිත බං ඉන්නෙ..
    අපේ එකත් එහෙම තමා.. ඌ Alienware Laptop එකක් ගෙන්නලා මේ ළඟදි.. ඒක එක් ලක්ෂ හැට ගානක්ද අසූ ගාණක්ද කොහෙද කිව්වා.. මූ ගෑනිට කියලා තියෙන්නෙ තිස් පන්දාහයි කියලා.. :lol: මාට්ටු උනොත් මූ ඉවරයි හැබැයි..:rofl:

    උන්ලට අවුලක් නෑ බං.. වතුපිටි තියෙනවා.. බැංකු වල සල්ලි තියෙනවා.. මාසෙට ඕනටත් වැඩියෙන් ආදායමක් ලැබෙනවා.. එක තැන ඉන්නකොට කම්මැලි නිසා තමයි උන් ඔය වගේ ආතල් ගන්නෙ.. අපිට එහෙම කරන්න බෑනේ බං..:(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඕක හෙන කපටිය බන්.. KDU එකේ කොල්ලොන්ටත් තැපැල් චන්දෙ අනිවර්යෙන්ම අරුට දෙන්න කියල..:dull:
    දැන් මේක කිව්වා කියල මගෙත් IP address එක trace කරලා.. අද රෑම සුදු වැන් එකක් ගෙදරට ඒවිද දන්නේ නැහැ :lol:
    අද රෑට එහා ගෙදර නිදියපන් මචන් :lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    චාර්ජ් කරන්න තියෙන්නෙ.. බැටරියෙන් දුවන ඒවත් තියෙනවා.. පෙට්‍රල් වලින් දුවන ඒවත් තියෙනවා.. රිමෝ්ට් එකට නම් නයින් වෝට් බැටරියක් දාන්න ඕන..

    මටත් එකක් දියන්කෝ බන් උබේ ගෙදර ඔය ලස්සනට තියල තියෙන එකක් :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එන්ජිම තියෙන තෙල් දාල දුවන එකක් 55ක් වගේ වෙන්ව බන්..:dull: රාජගිරියේ තියෙන්නේ..:dull: මම ගියා දවසක් බලන්න..:) තෙල් බෝතලයක් 8 ක් කිව්වා බන් :(:(
    මම නැ අයියේ පස්සේ බලමු කියල තියල අවා.. :rofl:

    ඊට ටික වෙලාවට පස්සේ බෝකක් set උනා.:baffled: මට අදටත් තියෙන ප්‍රශ්නේ ඒ අරකෙ ගාන ඇහුව නිසාද ?:frown: නැත්තම් මම උදේට ඉදි ආප්ප කාල ගිය නිසාද කියලා :oo:
    Nitro RC Cars වලට දාන Fuel එක තමා මිල.. Gasoline එකක් ගනිං..:)
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අද රෑට එහා ගෙදර නිදියපන් මචන් :lol:
    එහා ගෙදර නම් නිදි යන්න ආසයි.. :rolleyes: හැබැයි එහා ගෙදර අක්කගේ මහත්තයගෙන් ගුටි කන්න වෙයිද කියන එක තමා අවුල :baffled:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Nitro RC Cars වලට දාන Fuel එක තමා මිල.. Gasoline එකක් ගනිං..:)

    අනේ මට ඔය ලොකු ලොකු ඒවා ඕනි නැහැ බන්. ඔන්න ඔහේ උබ ලග තියෙන එකක් මේ එන නත්තලට මට තෑග්ගක් විදිහට දියන් :rolleyes::rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහා ගෙදර නම් නිදි යන්න ආසයි.. :rolleyes: හැබැයි එහා ගෙදර අක්කගේ මහත්තයගෙන් ගුටි කන්න වෙයිද කියන එක තමා අවුල :baffled:
    එහා ගෙදර අක්කගෙ වයස කියපං..? :baffled:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    එන්ජිම තියෙන තෙල් දාල දුවන එකක් 55ක් වගේ වෙන්ව බන්..:dull: රාජගිරියේ තියෙන්නේ..:dull: මම ගියා දවසක් බලන්න..:) තෙල් බෝතලයක් 8 ක් කිව්වා බන් :(:(
    මම නැ අයියේ පස්සේ බලමු කියල තියල අවා.. :rofl:

    ඊට ටික වෙලාවට පස්සේ බෝකක් set උනා.:baffled: මට අදටත් තියෙන ප්‍රශ්නේ ඒ අරකෙ ගාන ඇහුව නිසාද ?:frown: නැත්තම් මම උදේට ඉදි ආප්ප කාල ගිය නිසාද කියලා :oo:

    ඕව අපි වගේ දුප්පත් එවුන්ට නෙවෙයි බන් තියෙන්නේ... 55ක් දිල ඕකක් ගන්න ඕනෑයි, තව සල්ලි ටිකක දාල බයික් එකක් ගන්න පුළුවන් නේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අනේ මට ඔය ලොකු ලොකු ඒවා ඕනි නැහැ බන්. ඔන්න ඔහේ උබ ලග තියෙන එකක් මේ එන නත්තලට මට තෑග්ගක් විදිහට දියන් :rolleyes::rolleyes:
    හිටපං.. ගෙදර ගියාම බලන්න.. පඩිපෙල දිගේ තිබ්බා ලස්සනට.. වැඩ කරනවද දන්නෙත් නෑ.. :dull: රිමොට් නම් හොයාගන්න නෑ..:rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඕව අපි වගේ දුප්පත් එවුන්ට නෙවෙයි බන් තියෙන්නේ... 55ක් දිල ඕකක් ගන්න ඕනෑයි, තව සල්ලි ටිකක දාල බයික් එකක් ගන්න පුළුවන් නේ
    :(:( ඔව් බන් එක නම් ඇත්ත.. අපි ඉතින් රාජපක්ෂලා නෙමේ නේ :(
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    එහා ගෙදර නම් නිදි යන්න ආසයි.. :rolleyes: හැබැයි එහා ගෙදර අක්කගේ මහත්තයගෙන් ගුටි කන්න වෙයිද කියන එක තමා අවුල :baffled:

    :lol:දෙන්නට විස්තරේ කියල අක්ක ලඟට වෙලා බුදියගනින්, උබට හරි බයයි කියපන් :lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    හිටපං.. ගෙදර ගියාම බලන්න.. පඩිපෙල දිගේ තිබ්බා ලස්සනට.. වැඩ කරනවද දන්නෙත් නෑ.. :dull: රිමොට් නම් හොයාගන්න නෑ..:rofl:
    :rolleyes: remote එකක් නම් කඩෙන් හරි ගන්න බැරිය.. කමක් නැහැ බන් car එක විතරක් එවපන් :rolleyes::rofl: