පෙට්රල් 30cc Engine තියෙනවා බං.. පිස්සු කොර..
අනේ මන්ද බන්... දේශපාලෙනේ ගැන හිතනකොට ඔලුව රිදෙනවා බන්
කොහොමත් මේ පාර නම් ලොකු සීන් එකක් වෙනවා බං..
මම ලග නම් එකක් වත් නැහැ බන්. ආසයි එකක් අරන් බලන්න.. ඕකට battery කියක් දාන්න ඕනි ද බන් ?
ඔව් බන් මට නම් පෙන්නේ ඒ වගේ තමා
චාර්ජ් කරන්න තියෙන්නෙ.. බැටරියෙන් දුවන ඒවත් තියෙනවා.. පෙට්රල් වලින් දුවන ඒවත් තියෙනවා.. රිමෝ්ට් එකට නම් නයින් වෝට් බැටරියක් දාන්න ඕන..
එහෙම එවුන් ඉන්නවා බන්. මා එක්කම ඔෆිස් එකේ වැඩකට ගිය එකෙක් උගේ පොඩි එකාට කිය කියා, ඕව ගත්ත. පොඩි එකාගේ වයස ඇහුවම මූ ඇබරෙනවා. බැලුවම පොඩි එකා ඉපදිලා වත් නෑ. කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා වත් මූ දන්නේ නෑ. පොඩි එකාට කියල ගෙනාපු ඒවායින් මූ සෙල්ලම් කරනවා. පව් බන් පොඩි කාලේ ඔය වගේ සෙල්ලම්බඩු අපි කාටවත් තිබ්බේ නෑනේ... ඌට තාම ආසාව ගහින් නෑ![]()



කැරි චරිත බං ඉන්නෙ..
අපේ එකත් එහෙම තමා.. ඌ Alienware Laptop එකක් ගෙන්නලා මේ ළඟදි.. ඒක එක් ලක්ෂ හැට ගානක්ද අසූ ගාණක්ද කොහෙද කිව්වා.. මූ ගෑනිට කියලා තියෙන්නෙ තිස් පන්දාහයි කියලා..
මාට්ටු උනොත් මූ ඉවරයි හැබැයි..
උන්ලට අවුලක් නෑ බං.. වතුපිටි තියෙනවා.. බැංකු වල සල්ලි තියෙනවා.. මාසෙට ඕනටත් වැඩියෙන් ආදායමක් ලැබෙනවා.. එක තැන ඉන්නකොට කම්මැලි නිසා තමයි උන් ඔය වගේ ආතල් ගන්නෙ.. අපිට එහෙම කරන්න බෑනේ බං..



මට අදටත් තියෙන ප්රශ්නේ ඒ අරකෙ ගාන ඇහුව නිසාද ?
නැත්තම් මම උදේට ඉදි ආප්ප කාල ගිය නිසාද කියලා
හැබැයි එහා ගෙදර අක්කගේ මහත්තයගෙන් ගුටි කන්න වෙයිද කියන එක තමා අවුල