☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
:lol:දෙන්නට විස්තරේ කියල අක්ක ලඟට වෙලා බුදියගනින්, උබට හරි බයයි කියපන් :lol:
අක්කගේ මහත්තයා.. "මල්ලි ඔයාට නිදා ගන්න විතරමද ඕනි" කියල ඇහුවොත් තමා වැඩේ :baffled:
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
කොහොමත් මේ පාර නම් ලොකු සීන් එකක් වෙනවා බං..

අනේ මන්ද බන්, මට බය මරාගන්න පටන් ගනීද කියල. මිනිස්සු දෙසපාලනෙට ගියහම නිකන් බොන්න ගියහම වගේමයි. ඉවසිල්ලක්, ඉවරයක් නෑ. අන්තිමේ මරාගෙන තුවාල කරගෙන තමා ඉවර වෙන්නේ. ගෙවල් වල ගෑනු, පොඩි දරුවෝ තමයි කට්ට කන්නේ
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
උඹට කියෙයි එතකොට..? :oo:
උබට කියක් කියලද ඕනි? මට 22 ඉදන් 29 විතර පෙනුමක් ලබා ගන්න පුළුවන් කොන්ඩ එහෙම වෙනස කරලා රැවුල නොකප හිටියොත් :rofl:
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අක්කගේ මහත්තයා.. "මල්ලි ඔයාට නිදා ගන්න විතරමද ඕනි" කියල ඇහුවොත් තමා වැඩේ :baffled:
    :lol:
    බුරියට ඇඟිල්ල ගහගෙන තමා නිදියන්න ඕනේ කියපන් :rofl:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    හිටපං.. ගෙදර ගියාම බලන්න.. පඩිපෙල දිගේ තිබ්බා ලස්සනට.. වැඩ කරනවද දන්නෙත් නෑ.. :dull: රිමොට් නම් හොයාගන්න නෑ..:rofl:

    උබ ලක් කාරයා බන්... මට ඕව දකින්න වත් තිබ්බේ නෑ පොඩි සන්දියේ
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :lol:
    බුරියට ඇඟිල්ල ගහගෙන තමා නිදියන්න ඕනේ කියපන් :rofl:
    :lol::lol: වෙන වෙන හිල් හොයාගෙන ඇගිල්ල යයිද දන්නේ නැහැ :dull: ඇගිල්ල මගේ උනාට :baffled: ඇගිල්ල sure කරන්න බැහැ නේ බන් :rolleyes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :lol::lol: වෙන වෙන හිල් හොයාගෙන ඇගිල්ල යයිද දන්නේ නැහැ :dull: ඇගිල්ල මගේ උනාට :baffled: ඇගිල්ල sure කරන්න බැහැ නේ බන් :rolleyes:
    කවුද දන්නේ ඇඟිල්ලම ගහයිද වෙන මොකක්හරි ගහයිද කියල :rolleyes:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :lol::lol::lol:
    කැරි චරිත බං ඉන්නෙ..
    අපේ එකත් එහෙම තමා.. ඌ Alienware Laptop එකක් ගෙන්නලා මේ ළඟදි.. ඒක එක් ලක්ෂ හැට ගානක්ද අසූ ගාණක්ද කොහෙද කිව්වා.. මූ ගෑනිට කියලා තියෙන්නෙ තිස් පන්දාහයි කියලා.. :lol: මාට්ටු උනොත් මූ ඉවරයි හැබැයි..:rofl:

    උන්ලට අවුලක් නෑ බං.. වතුපිටි තියෙනවා.. බැංකු වල සල්ලි තියෙනවා.. මාසෙට ඕනටත් වැඩියෙන් ආදායමක් ලැබෙනවා.. එක තැන ඉන්නකොට කම්මැලි නිසා තමයි උන් ඔය වගේ ආතල් ගන්නෙ.. අපිට එහෙම කරන්න බෑනේ බං..:(

    Alienware Laptop එකක්! ඒවා ගේම් ගහන්නම හදපුව නේද? මං හිතුවේ නෑ එඅව ගන්න පොරවල් මෙහෙ ඇති කියල.

    ඔහොම තමා බන්. උන් දන් දිල පින් කරලා ඇති. එකනේ ලැබෙන්නේ. අනේ වාසනාවන්, එහෙම පින් කරපු එවුන් දකින්න ලැබෙන එකත් ලොකු දෙයක්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒවගේ වෙනස මොකද්ද බන්
    Gasoline ගණන් අඩුයි මං හිතන්නෙ.. :dull: හරියටම දන්නෑ බං.. එව්වා පාවිච්චි කරල නෑනේ..:(

    :rolleyes: remote එකක් නම් කඩෙන් හරි ගන්න බැරිය.. කමක් නැහැ බන් car එක විතරක් එවපන් :rolleyes::rofl:
    :dull:

    බඩියාගේ සෙල්ලම් බඩු ටික ඉවරයි :lol:
    ඔව් බං අපරාදෙ කිව්වෙ.. අමරුවෙන් ගනිපු කාර් ටික.. තූ විතරක්..:lol:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    අනේ මට ඔය ලොකු ලොකු ඒවා ඕනි නැහැ බන්. ඔන්න ඔහේ උබ ලග තියෙන එකක් මේ එන නත්තලට මට තෑග්ගක් විදිහට දියන් :rolleyes::rolleyes:

    :lol: කෙවින් චූටියා හරිම ආසාවෙන් :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Alienware Laptop එකක්! ඒවා ගේම් ගහන්නම හදපුව නේද? මං හිතුවේ නෑ එඅව ගන්න පොරවල් මෙහෙ ඇති කියල.

    ඔහොම තමා බන්. උන් දන් දිල පින් කරලා ඇති. එකනේ ලැබෙන්නේ. අනේ වාසනාවන්, එහෙම පින් කරපු එවුන් දකින්න ලැබෙන එකත් ලොකු දෙයක්.
    ඔව් බං උන්ට ඉස්සර ඉඳන් සල්ලි තිබුණා.. අපි වගේ හිඟන උට්ටලා නෙමෙයි..:(
    හැබැයි බං ලෝබ නැහැ.. ඒකයි හොඳකම..:)

    උබ ලක් කාරයා බන්... මට ඕව දකින්න වත් තිබ්බේ නෑ පොඩි සන්දියේ
    උඹට 29යි කිව්වා නේද..?
    පිස්සුද යකෝ.. මං දැනට අවුරුදු දෙකකට විතර කලින් තමා ඔව්වා අතපත ගෑවෙ..:lol:

    උබට කියක් කියලද ඕනි? මට 22 ඉදන් 29 විතර පෙනුමක් ලබා ගන්න පුළුවන් කොන්ඩ එහෙම වෙනස කරලා රැවුල නොකප හිටියොත් :rofl:
    අපෝ උඹ මට වඩා බාලයිනේ.. මං හිතුවෙ නාකියෙක් කියලා..:lol:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :lol::lol: වෙන වෙන හිල් හොයාගෙන ඇගිල්ල යයිද දන්නේ නැහැ :dull: ඇගිල්ල මගේ උනාට :baffled: ඇගිල්ල sure කරන්න බැහැ නේ බන් :rolleyes:

    උඹට ශුවර් ද ඇඟිල්ල විතරක් යයි කියල? :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එකෙන් මේකෙන් කෙළවෙන්න යන්නේ අහක හිටපු ගානියෙක්ට වගේ :P
    :lol::lol::lol:
    බැන්ඳට පස්සෙ අක්කලා අල්ලගන්න පුළුවන් ගේමක් නැතුව.. අපිට ඉතිං ඔය කැ# වැඩ කරලා පුරුදු නෑ නොවෑ..

    ඔය ස්කෝලයක් ගාවට ගිහින් බලපං.. එක දෙක තුන වසරවල් ඇරෙන වෙලාවට.. ඇන්ටි පාරවල් එනවා.. ආයෙ කැරි බැල්මක් දාන්නෙ.. බොක්ක කූල් වෙලා යන..
    :lol: