☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සබඳ නුබ කුමන 'ප'යන්නක් පිළිබඳ වනන්නේ දැයි නොවැටහේ :frown:
    අරූ සෙල්ලිපි භෂාවෙන් අහපු ප්‍රශ්නෙට උත්තර දුන්න ඒ භෂාවෙන්ම
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ali_016.gif
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    රන්වන් වත බබලන්නේ
    මල් මල් මදහස දෙන්නේ
    නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා
    චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා
    දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    රන්වන් වත බබලන්නේ
    මල් මල් මදහස දෙන්නේ
    නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා
    චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා
    දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
    ‍රැලිරැලි මාලේ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අරූ සෙල්ලිපි භෂාවෙන් අහපු ප්‍රශ්නෙට උත්තර දුන්න ඒ භෂාවෙන්ම

    එක මිසක්. මම බැලුවේ උබල දෙන්නට මක්වෙලාද කියල:oo:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    කි ගසා හඬන අතීතයක
    කදුළු එක්ක ගනුදෙනු කරනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුනා

    හීනේන හීනැහී තුන්යම මා රවටා
    මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
    නින්දෙන් ඇහැරි කලුවරේම යලි සොයනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුනා

     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    පායා ආ සඳ අඳුරු වළාවෙන් - මා ඉදිරියෙදිම වැසුනා
    සෝකය තාපය පාළුව අතරේ - ඉකිබිඳ හැඬුවා ඇසුණා

    හද විමනේ බිතු සිතුවම් කිලිටි කළේ ඔබෙ දෑතයි... හද විමනේ බිතු සිතුවම් කිලිටි කළේ ඔබෙ දෑතයි...
    නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන්
    දෑත දෙපය මගෙ සීතයි... දෑත දෙපය මගෙ සීතයි...

    ඔබ පැමිණි ඔබම ගියා නැවතුණ තැන මම ඉන්නම්... ඔබ පැමිණි ඔබම ගියා නැවතුණ තැන මම ඉන්නම්...
    මගෙ සහයෝගය පතන වෙලාවේ
    කොහි සිට හෝ යළි එන්නම්... කොහි සිට හෝ යළි එන්නම්...

    tumblr_inline_micgvqljHQ1qz4rgp.gif

     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ගොම්සේ මරීගා හන්චිබේ ඉස් සා..
    අප්පා ගොම් ඔම්මා ගොම් ඒගී ගොම්..
    අප්පා ගෝමන් තුංතුං හේ
    ඔම්මා ගෝමන් නල්ශිම් හේ
    ඒගී ගෝමන් නමගිය වා...
    ඉස් ස.. ඉස් ස.. චාහන්දා......
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ගොම්සේ මරීගා හන්චිබේ ඉස් සා..
    අප්පා ගොම් ඔම්මා ගොම් ඒගී ගොම්..
    අප්පා ගෝමන් තුංතුං හේ
    ඔම්මා ගෝමන් නල්ශිම් හේ
    ඒගී ගෝමන් නමගිය වා...
    ඉස් ස.. ඉස් ස.. චාහන්දා......

    tumblr_inline_micgrj9Y2h1qz4rgp.gif
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි... කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි
    හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි... කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි
    කාටවත් බය නෑ අපි තිබුණත් නැතත් සල්ලි ඕ... තිබුණත් නැතත් සල්ලි
    අපි කයිවාරු නෑ මල්ලි
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ගොම්සේ මරීගා හන්චිබේ ඉස් සා..
    අප්පා ගොම් ඔම්මා ගොම් ඒගී ගොම්..
    අප්පා ගෝමන් තුංතුං හේ
    ඔම්මා ගෝමන් නල්ශිම් හේ
    ඒගී ගෝමන් නමගිය වා...
    ඉස් ස.. ඉස් ස.. චාහන්දා......

    මොකද්ද බන් මේ? :eek:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ගොම්සේ මරීගා හන්චිබේ ඉස් සා..
    අප්පා ගොම් ඔම්මා ගොම් ඒගී ගොම්..
    අප්පා ගෝමන් තුංතුං හේ
    ඔම්මා ගෝමන් නල්ශිම් හේ
    ඒගී ගෝමන් නමගිය වා...
    ඉස් ස.. ඉස් ස.. චාහන්දා......