☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    වා බාහි මුජේ තෝ කුෂි මිල්තා හෝ.. තුම්සේ බාත් කර්:D

    10881624_1381808122116591_6179365855438247450_n.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    අර්ථසාධක අරමුදල්වල අයිතියට අමතරව පෞද්ගලික අංශයට
    ද එම ආදර්ශය අනුව යමින් කැමැත්තෙන් ඇතුළත් විය හැකි
    ආකර්ෂණිය විශ්‍රාම වැටුප් ක්‍රමයක් මම යෝජනා කරමි.

    දැන් මේක තියෙනවද දන්නෙ නැහැ
    සති දෙකකට කලින් තිබ්බා :P
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කොළඹ කොටුවට නුදුරු දුම්රිය මාර්ගයක් ආසන්නයේ නිවසක බින්න බැසීමට කැමති තරුණයෙකුට මනාලියක් සොයයි.

    මීගමු කෝච්චි පාරේ නම් ජා ඇල දක්වාත්, ප්‍රධාන මාර්ගයේ ගම්පහ වේයන්ගොඩ දක්වාත්, කැළණිවැලි මාර්ගයේ කොට්ටාව දක්වාත්, මුහුදුබඩ මාර්ගයේ දකුණු කළුතර දක්වාත් සළකා බැලේ.

    විශාල පවුල් බරින් තොර වීම මනා වන අතර මාගේ වැටුප සාමාන්‍ය රාජ්‍ය සේවක ලිපිකරුවකුගේ වැටුපට සමාන වේ. රැකියාව අස්ථිර වුවත් වසර දහයක පටන් මේ අස්ථිර රැකියාවේ කිසිවෙකුත් ඉවත් කොට නැත. බැංකු ණය ලබාගැනීමටද හැකිය.

    යුවතිය විශාල මංගල උත්සව ආදිය ගැනීමට අකමැති වීම විශාල සුදුසුකමක් වන අතර (අවශ්‍යනම් ලක්ෂයක් දෙකක් වියදම් කර කුඩා මගුලක් ග හැක.) ගෙවල් සැදීමට සහ කාර් එකක් ගැනීමට මෙම වැටුපෙන් නොහැකි වන බැවින් ඒවා ගැන විශාල බලාපොරොත්තු නොමැති ගැහැනු ලමයෙකු වීමද වටිනා සුදුසුකමක් වේ.

    විවෘත මනසක්,මනා සිරුරක්..හුරුබුහුටි කයක්, දගකාර ජීවිතයක් වැනි ලක්ෂන වලට ලකුනු නොලැබෙන අතර (තිබුනාට කම් නැත) ආවේනික ගන්ධයක් සිරුරෙන් හමයි නම් එයට මා අකමැති බව කණගාටුවෙන් වුවද පවසන්නට කැමතිය.

    ගෙදර දොර වැඩ නොදැනීම ගැටලුවක් නොවන අතර දෑවැද්ද නොසලකා හැරේ.. දෑවැද්ද ලෙස ඉතා කැමැත්තෙන් යමක් ලැබේනම් මවුපිය කැමැත්තට පිටුපෑම, සම්ප්‍රදායට ගැරහීම යුතු නොවන බැවින් එයට එකග වෙමි.

    රැකියාවක් නොමැතිව නිවෙස්වල සිටින විට නැති ප්‍රශ්ණ උත්පාදනය විය හැකි බැවින් කවරහෝ තරාතිරමක රැකියාවක් තිබිම හොදය.

    කේන්ද්‍රයේ යෝනිය කුමක්දැයි මට වැදගත් නැත, නමුත් දෙමාපියන් වැඩිහිටියන් සහ පරම්පරා කුට්ටමේ අය කේන්දර ගැන විශ්වාස කරයි නම්ඒ සදහා කේන්දරයක් තනාගැනීමේ පහසුකම මට ඇති බැව් සතුටින් දන්වා සිටිමි.

    නිතර දුරකථනයෙක් කතාකිරීමට අකමැති හෙයින්ද, ප්‍රේම කර පළපුරුද්ද නොමැති බැවින්ද මා හට සුළු කාලයක්හෝ ප්‍රේම කිරීම කල නොහැකි යැයි සිතමි. එබැවින් හමු වූ විගස පහසු කාල වේලාවන් අනුව කසාදම බැදීමට හැකිනම් එය වඩාත් සුදුසු වේ.

    මේ දැන්වීම පළ කරන්නේ මා විසින්ම වන අතර කසාද බැදීමට උවමනාව ඇත්තේද මා හටය. දෙමාපිය නෑදෑ යාලු මිත්‍රයින්ගෙන් කසාදය කිසිදු බලපෑමක් සිදු නොවන අතර අප නිවසට යන එන විට සංවරව හැසිරීමට බොහෝ ගැහැනු ලමුන්ට අපහසුවක් නොවේ යැයි සිතමි.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වා බාහි මුජේ තෝ කුෂි මිල්තා හෝ.. තුම්සේ බාත් කර්:D

    මුජෙභි බොහොත් කුෂි හේ භායි. මගර් හමාරා දොස්තොකො බොරීන් හොජායෙගි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    සිහිල් පින්න ගාව ගාවා
    සරාගී සුළං සැලේ
    මගේ හිත් අගින් කොනිත්තා
    ඔබේ නෙත් හිනා වුණේ
    රැයේ සුන්දරත්වය දෝ මේ
    නිදා වුන් හැඟුම් උදාවේ
    මගේ ජීවිතේ මල් පිපුණාවේ

    රැයේ ඇස් නොසොල්ලා
    මලේ රොන් සිඹින්නා
    සඳේ රැස්ද මා දැන් අවුලාවී
    හසුන් තුඩු හඬාවා
    මෙවුල් දම් බිඳේවානි
    වාලන්න ගිනිගත් සන්තානේ

    සුසුම සර විලොපේ
    ලවන් පීර පීරා
    පිපාසෙන්ද මත් වී මල් යහනේ
    හැඟුම් නග්න දෑසේ
    නොකී භාව ගීයේ
    සදානන්ද සීමා කොයි මානේ

    රාත්‍රීය, සීතල කියන්නෙ විද්‍යාත්මකව ගත්තම වැඩිපුරම හැඟීම් ඇවිස්සෙන්න බලපාන සාධක දෙකක්ලු.. ඔය කෙල්ල දැන් ඉන්නේ සීතල රැයකනේ.. ඉතිං සීත පින්න හුළඟත් එක්ක එක්කහු ‍වෙලා මේ කෙල්ලගෙ ඇඟේ වඳිනකොට තමන්ගෙ කොල්ලව සිහියට එනවා.. ශංගාරාත්මක හැඟීම් පහල වෙනවා.. ඔය රාගික හැඟීම් දැනුණට, ප්‍රේමයෙන් මුසපත් වුණාට කොල්ලා නම් ළඟ නෑ කියල තමා සිංදුවෙ කියවෙන්නෙ.. ඒ නිසා තමා කෙල්ල කියන්නෙ මගේ හිත් අගින් කොනිත්තා ඔබේ නෙත් හිනා උනේ කියලා.. හැබැයි මේ වෙලාවෙදි මේ කෙල්ලගේ කොල්ලා කෙල්ල ළඟ හිටියනම් ෂුවර් එකටම මේ කෙල්ලගේ කොතැන හරි ඒ කොල්ලා කොනිත්තනව.. එහෙම බැරි වුණේ නම් කෙල්ල ළඟ කොල්ලා නැති නිසා.. ඒත් කෙල්ලගේ හිතට දැන් කොල්ලා ඇවිල්ලා ඉවරයි.. ඒකනේ හිතෙන් කොනිත්තන්න..

    ඔය සිංදු‍වෙ ඉන්න කෙල්ලගෙ මෝල කරවෙලා තියෙන්නෙ මේ වෙනකොට.. ඇවිළිලා, ඇවිස්සිලා, ගිණිගන්නවලු.. මෝල කුලප්පු උනාම අපිට උනත්ව ඇඟ පත මෙව්වා ‍වෙලා යනනේ.. ඒක කාට උනත් පට්ට ආතල් හැඟීමක්.. ඉතිං මේ කෙල්ලටත් එහෙමම තමා.. රැයේ සුන්දරත්වය දෝ මේ.. නිදා වුන් හැඟුම් උදාවේ.. මගේ ජීවිතේ මල් පිපුණාවේ..

    කොටින්ම කියනවනම් දැන් රාත්‍රිය නම් වූ කාන්තාවත් නිදි... නිශා කතගේ ඇස් පියවිලා තියෙන්නෙ. ඒ ඇස් හොල්ලන්නේ නැතිව... ඒ කියන්නේ රාත්‍රිය නම් කාන්තාවව ඇහැරවන්නේ නැතිව තමයි මේ කෙල්ල මේ ගේම් එක ගහන්න ලෑස්ති වෙන්නෙ. කොච්චර සීතල වුණත්, කොච්චර පින්න තිබ්බත් මේ කෙල්ලව දැන් ශෘංගාරයෙන් ගිනි ගන්නවා. කෙල්ලව ඇවිළෙනවා. මේ වෙලාවෙදි මේ කෙල්ලගේ ශෘංගාරය නම් වූ මල් පොකුරු පොකුරු පිපිලා තියෙන්නෙ. කෙල්ලට දැන් ඒ ශෘංගාරයේ මල් සුවඳ දැනෙනවා. රැයේ ඇස් නොසොල්ලා.... මගේ රොන් සිඹින්නා... සඳේ රැස්ද මා දැන් අවුලාවී... කියලා කෙල්ල කියනවා. සඳේ රැස් කියන්නේ හරිම සෞම්‍ය සීතල හැඟීම් ජනිත කරන දෙයක්. ඒත් දෙයියනේ මේ කෙල්ලගේ ගින්නට සඳේ රැස් පවා ගිනි ගන්නවා... අච්චර සීතල සඳේ රැස් පවා අවුළන්න පුළුවන් ප්‍රබල හැඟීමකින් දැන් මේ කෙල්ලගේ සර්වාංගයම ගිනි ගන්නවා.

    හසුන් තුඩු හඬාවා... මෙවුල් දම් බිඳේවා... නිවාලන්න ගිනිගත් සන්තානේ..
    නිමෙවුල්දම බිඳුනට කමක් නෑ වස්තුවේ මේ ගින්න නිවලා දාන්න කියලා තමයි කෙල්ල කියන්නෙ. හසුන්තුඩු කියලා කියන්නේ කෙල්ලොන්ගේ ශරීරයේ තියන අධි සංවේදී ස්ථාන 5න් 1ක් ලු. එතකොට මේ කෙල්ල කියන මෙවුල්දම රාජ කුමාරිකාවන් ඉණේ බැඳපු ආභරණයක්. ඒක ඉණේ බැන්දහම ශරීරයේ ඉණෙන් පහළ කොටස යම් ප්‍රමාණයකට ආවරණය වෙනවා. මේක අඳින්නේ ඇඳුමට උඩින්. දැන් ඉතින් මේ සින්දුව කියන කෙල්ල කියන්නේ ඒ කෙල්ලගේ මෙවුල්දම කඩලා, බිඳලා දාලා ගිනිගත්ත සන්තාපය... නිවන්න කියලා.

    :rofl: