මෙතනට පොඩි උන් එනවා යකෝ.. කුණුහරප කියන්න එපා..![]()
කුණුහරුප නෙමේ බෝල කිව්වේ
..
උබ white collar බැලුවද?
..උබ white collar බැලුවද?
මෙතනට පොඩි උන් එනවා යකෝ.. කුණුහරප කියන්න එපා..![]()
..
දාපන්. සින්දුවක විචාරයක් අහපු කාලයක් මතක නෑ

බැලුවෙ නැත්තම් ඉක්මනට බලපන් මචෝ.
මමත් කම්ප්ලීට් වෙනකම් කියලා තියාහෙන හිටියා අවුරුදු දෙකක්.
ඕක කම්ප්ලීට් වෙන්න තව අවුරුදු තුනක්වත් යනවා.
ඒ හින්දා බලපන්.
මුල් එපිසෝඩ් තුන හතර බලාගෙන යද්දි කථාව ටික ටික තේරෙන්න ගන්නවා මචං.
ඕක අනිවාම බලපන්.
පට්ටම කථාව.
එකනේ බන් කියන්නේ... නිවීසැනසිල්ලේ හිතට එන පද පේලි ටිකක් ලියල දාපන්
ඔන්න ඇත්ත!

[/COLOR][/SIZE]
කොටින්ම කියනවනම් දැන් රාත්‍රිය නම් වූ කාන්තාවත් නිදි... නිශා කතගේ ඇස් පියවිලා තියෙන්නෙ. ඒ ඇස් හොල්ලන්නේ නැතිව... ඒ කියන්නේ රාත්‍රිය නම් කාන්තාවව ඇහැරවන්නේ නැතිව තමයි මේ කෙල්ල මේ ගේම් එක ගහන්න ලෑස්ති වෙන්නෙ. කොච්චර සීතල වුණත්, කොච්චර පින්න තිබ්බත් මේ කෙල්ලව දැන් ශෘංගාරයෙන් ගිනි ගන්නවා. කෙල්ලව ඇවිළෙනවා. මේ වෙලාවෙදි මේ කෙල්ලගේ ශෘංගාරය නම් වූ මල් පොකුරු පොකුරු පිපිලා තියෙන්නෙ. කෙල්ලට දැන් ඒ ශෘංගාරයේ මල් සුවඳ දැනෙනවා. රැයේ ඇස් නොසොල්ලා.... මගේ රොන් සිඹින්නා... සඳේ රැස්ද මා දැන් අවුලාවී... කියලා කෙල්ල කියනවා. සඳේ රැස් කියන්නේ හරිම සෞම්‍ය සීතල හැඟීම් ජනිත කරන දෙයක්. ඒත් දෙයියනේ මේ කෙල්ලගේ ගින්නට සඳේ රැස් පවා ගිනි ගන්නවා... අච්චර සීතල සඳේ රැස් පවා අවුළන්න පුළුවන් ප්‍රබල හැඟීමකින් දැන් මේ කෙල්ලගේ සර්වාංගයම ගිනි ගන්නවා.

අර කෙල්ලගෙ කටට මොකක්ද බං වෙලා තියෙන්නෙ..? දතක් ගලවලද..?

පොඩ්ඩක් ඉන්න මම අහලා කියන්නම්....ubalage gedarata cl ekak ganna![]()

ඒ මොකටද? අපේ අම්මට ටෝක් කරන්නද? අයියගේ පව්ලට ටෝක් කරන්නද???
සිහිල් පින්න ගාව ගාවා
සරාගී සුළං සැලේ
මගේ හිත් අගින් කොනිත්තා
ඔබේ නෙත් හිනා වුණේ
රැයේ සුන්දරත්වය දෝ මේ
නිදා වුන් හැඟුම් උදාවේ
මගේ ජීවිතේ මල් පිපුණාවේ
රැයේ ඇස් නොසොල්ලා
මලේ රොන් සිඹින්නා
සඳේ රැස්ද මා දැන් අවුලාවී
හසුන් තුඩු හඬාවා
මෙවුල් දම් බිඳේවානි
වාලන්න ගිනිගත් සන්තානේ
සුසුම සර විලොපේ
ලවන් පීර පීරා
පිපාසෙන්ද මත් වී මල් යහනේ
හැඟුම් නග්න දෑසේ
නොකී භාව ගීයේ
සදානන්ද සීමා කොයි මානේ
රාත්‍රීය, සීතල කියන්නෙ විද්‍යාත්මකව ගත්තම වැඩිපුරම හැඟීම් ඇවිස්සෙන්න බලපාන සාධක දෙකක්ලු.. ඔය කෙල්ල දැන් ඉන්නේ සීතල රැයකනේ.. ඉතිං සීත පින්න හුළඟත් එක්ක එක්කහු වෙලා මේ කෙල්ලගෙ ඇඟේ වඳිනකොට තමන්ගෙ කොල්ලව සිහියට එනවා.. ශංගාරාත්මක හැඟීම් පහල වෙනවා.. ඔය රාගික හැඟීම් දැනුණට, ප්‍රේමයෙන් මුසපත් වුණාට කොල්ලා නම් ළඟ නෑ කියල තමා සිංදුවෙ කියවෙන්නෙ.. ඒ නිසා තමා කෙල්ල කියන්නෙ මගේ හිත් අගින් කොනිත්තා ඔබේ නෙත් හිනා උනේ කියලා.. හැබැයි මේ වෙලාවෙදි මේ කෙල්ලගේ කොල්ලා කෙල්ල ළඟ හිටියනම් ෂුවර් එකටම මේ කෙල්ලගේ කොතැන හරි ඒ කොල්ලා කොනිත්තනව.. එහෙම බැරි වුණේ නම් කෙල්ල ළඟ කොල්ලා නැති නිසා.. ඒත් කෙල්ලගේ හිතට දැන් කොල්ලා ඇවිල්ලා ඉවරයි.. ඒකනේ හිතෙන් කොනිත්තන්න..
ඔය සිංදුවෙ ඉන්න කෙල්ලගෙ මෝල කරවෙලා තියෙන්නෙ මේ වෙනකොට.. ඇවිළිලා, ඇවිස්සිලා, ගිණිගන්නවලු.. මෝල කුලප්පු උනාම අපිට උනත්ව ඇඟ පත මෙව්වා වෙලා යනනේ.. ඒක කාට උනත් පට්ට ආතල් හැඟීමක්.. ඉතිං මේ කෙල්ලටත් එහෙමම තමා.. රැයේ සුන්දරත්වය දෝ මේ.. නිදා වුන් හැඟුම් උදාවේ.. මගේ ජීවිතේ මල් පිපුණාවේ..
කොටින්ම කියනවනම් දැන් රාත්‍රිය නම් වූ කාන්තාවත් නිදි... නිශා කතගේ ඇස් පියවිලා තියෙන්නෙ. ඒ ඇස් හොල්ලන්නේ නැතිව... ඒ කියන්නේ රාත්‍රිය නම් කාන්තාවව ඇහැරවන්නේ නැතිව තමයි මේ කෙල්ල මේ ගේම් එක ගහන්න ලෑස්ති වෙන්නෙ. කොච්චර සීතල වුණත්, කොච්චර පින්න තිබ්බත් මේ කෙල්ලව දැන් ශෘංගාරයෙන් ගිනි ගන්නවා. කෙල්ලව ඇවිළෙනවා. මේ වෙලාවෙදි මේ කෙල්ලගේ ශෘංගාරය නම් වූ මල් පොකුරු පොකුරු පිපිලා තියෙන්නෙ. කෙල්ලට දැන් ඒ ශෘංගාරයේ මල් සුවඳ දැනෙනවා. රැයේ ඇස් නොසොල්ලා.... මගේ රොන් සිඹින්නා... සඳේ රැස්ද මා දැන් අවුලාවී... කියලා කෙල්ල කියනවා. සඳේ රැස් කියන්නේ හරිම සෞම්‍ය සීතල හැඟීම් ජනිත කරන දෙයක්. ඒත් දෙයියනේ මේ කෙල්ලගේ ගින්නට සඳේ රැස් පවා ගිනි ගන්නවා... අච්චර සීතල සඳේ රැස් පවා අවුළන්න පුළුවන් ප්‍රබල හැඟීමකින් දැන් මේ කෙල්ලගේ සර්වාංගයම ගිනි ගන්නවා.
හසුන් තුඩු හඬාවා... මෙවුල් දම් බිඳේවා... නිවාලන්න ගිනිගත් සන්තානේ..
නිමෙවුල්දම බිඳුනට කමක් නෑ වස්තුවේ මේ ගින්න නිවලා දාන්න කියලා තමයි කෙල්ල කියන්නෙ. හසුන්තුඩු කියලා කියන්නේ කෙල්ලොන්ගේ ශරීරයේ තියන අධි සංවේදී ස්ථාන 5න් 1ක් ලු. එතකොට මේ කෙල්ල කියන මෙවුල්දම රාජ කුමාරිකාවන් ඉණේ බැඳපු ආභරණයක්. ඒක ඉණේ බැන්දහම ශරීරයේ ඉණෙන් පහළ කොටස යම් ප්‍රමාණයකට ආවරණය වෙනවා. මේක අඳින්නේ ඇඳුමට උඩින්. දැන් ඉතින් මේ සින්දුව කියන කෙල්ල කියන්නේ ඒ කෙල්ලගේ මෙවුල්දම කඩලා, බිඳලා දාලා ගිනිගත්ත සන්තාපය... නිවන්න කියලා.
අපේ තියෙන්නේ පොල්ලක්න්ම්. උන්ගේ තියෙන්නේ හිලක්නම්.. අපේ පොල්ල හිලට දාලා අන්තිමට බයින්ඩර් ගම් දාලා හිල වැහුවට කාටත් ඇයි වේදනා...
වැරදි දෙයක් කියුවද??

ඉතිං බං ඉතුරුවා බලනකොට මුල ටික අමතකයිනේ..
අඩෝ ඔය තියෙන්නේ එලටම ඕක ඔහොම සින එකක් කියල දැනන් හිටියට මම උබ තරම් සියුම්ව ඔය සින්දුව ව්ග්‍රහ කරගත්තේ නෑපට්ට පට පට!![]()
යකෝ ලියපන් සින්දුවක් දෙකක්... මේකේ ඇති ඕනේ තරම් ලස්සනට තනු හදහන්න, සින්දු කියන්න පුළුවන් කොල්ලෝ කෙල්ලෝ... අඩු ගානේ එළකිරි ඇල්බම් එකක් වත් ගැහුවකි ඇඬේන්න

උඹලා කේන්දර විශ්වාස කරනවද..?