☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දාපන්. සින්දුවක විචාරයක් අහපු කාලයක් මතක නෑ
    අපෝ මේ කාලෙට ත්‍රේඩ් දාලා වැඩක් නෑ බං.. මේ වේස කී බෝඩ් එකේ වයන්න වදින්නෙත් නෑ.. ඔන් ස්ක්‍රීන් එකෙන් වයන්න ගහන්නෙ..:rofl:

    බැලුවෙ නැත්තම් ඉක්මනට බලපන් මචෝ.
    මමත් කම්ප්ලීට් වෙනකම් කියලා තියාහෙන හිටියා අවුරුදු දෙකක්.
    ඕක කම්ප්ලීට් වෙන්න තව අවුරුදු තුනක්වත් යනවා.
    ඒ හින්දා බලපන්.

    මුල් එපිසෝඩ් තුන හතර බලාගෙන යද්දි කථාව ටික ටික තේරෙන්න ගන්නවා මචං.
    ඕක අනිවාම බලපන්.
    පට්ටම කථාව.
    ඉතිං බං ඉතුරුවා බලනකොට මුල ටික අමතකයිනේ..

    එකනේ බන් කියන්නේ... නිවීසැනසිල්ලේ හිතට එන පද පේලි ටිකක් ලියල දාපන්
    :cool:

    ඔන්න ඇත්ත!
    ඕක තීරණේ කරන්න පුළුවන් කෙල්ලෙක් බඳින්න කලින්..

    10881624_1381808122116591_6179365855438247450_n.jpg
    අර කෙල්ලගෙ කටට මොකක්ද බං වෙලා තියෙන්නෙ..? දතක් ගලවලද..? :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    [/COLOR][/SIZE]
    කොටින්ම කියනවනම් දැන් රාත්‍රිය නම් වූ කාන්තාවත් නිදි... නිශා කතගේ ඇස් පියවිලා තියෙන්නෙ. ඒ ඇස් හොල්ලන්නේ නැතිව... ඒ කියන්නේ රාත්‍රිය නම් කාන්තාවව ඇහැරවන්නේ නැතිව තමයි මේ කෙල්ල මේ ගේම් එක ගහන්න ලෑස්ති වෙන්නෙ. කොච්චර සීතල වුණත්, කොච්චර පින්න තිබ්බත් මේ කෙල්ලව දැන් ශෘංගාරයෙන් ගිනි ගන්නවා. කෙල්ලව ඇවිළෙනවා. මේ වෙලාවෙදි මේ කෙල්ලගේ ශෘංගාරය නම් වූ මල් පොකුරු පොකුරු පිපිලා තියෙන්නෙ. කෙල්ලට දැන් ඒ ශෘංගාරයේ මල් සුවඳ දැනෙනවා. රැයේ ඇස් නොසොල්ලා.... මගේ රොන් සිඹින්නා... සඳේ රැස්ද මා දැන් අවුලාවී... කියලා කෙල්ල කියනවා. සඳේ රැස් කියන්නේ හරිම සෞම්‍ය සීතල හැඟීම් ජනිත කරන දෙයක්. ඒත් දෙයියනේ මේ කෙල්ලගේ ගින්නට සඳේ රැස් පවා ගිනි ගන්නවා... අච්චර සීතල සඳේ රැස් පවා අවුළන්න පුළුවන් ප්‍රබල හැඟීමකින් දැන් මේ කෙල්ලගේ සර්වාංගයම ගිනි ගන්නවා.

    සුපිරියි :yes::yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අර කෙල්ලගෙ කටට මොකක්ද බං වෙලා තියෙන්නෙ..? දතක් ගලවලද..? :sorry:

    :rolleyes::rolleyes: පොඩ්ඩක් ඉන්න මම අහලා කියන්නම්....

    බඩියෝ එක නෙමේ මේ.. මට අරක කියහන්.. මොන බැංකුවෙන්ද බන් ගන්නේ?? ඉරිච්ච එක..
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    සිහිල් පින්න ගාව ගාවා
    සරාගී සුළං සැලේ
    මගේ හිත් අගින් කොනිත්තා
    ඔබේ නෙත් හිනා වුණේ
    රැයේ සුන්දරත්වය දෝ මේ
    නිදා වුන් හැඟුම් උදාවේ
    මගේ ජීවිතේ මල් පිපුණාවේ

    රැයේ ඇස් නොසොල්ලා
    මලේ රොන් සිඹින්නා
    සඳේ රැස්ද මා දැන් අවුලාවී
    හසුන් තුඩු හඬාවා
    මෙවුල් දම් බිඳේවානි
    වාලන්න ගිනිගත් සන්තානේ

    සුසුම සර විලොපේ
    ලවන් පීර පීරා
    පිපාසෙන්ද මත් වී මල් යහනේ
    හැඟුම් නග්න දෑසේ
    නොකී භාව ගීයේ
    සදානන්ද සීමා කොයි මානේ

    රාත්‍රීය, සීතල කියන්නෙ විද්‍යාත්මකව ගත්තම වැඩිපුරම හැඟීම් ඇවිස්සෙන්න බලපාන සාධක දෙකක්ලු.. ඔය කෙල්ල දැන් ඉන්නේ සීතල රැයකනේ.. ඉතිං සීත පින්න හුළඟත් එක්ක එක්කහු ‍වෙලා මේ කෙල්ලගෙ ඇඟේ වඳිනකොට තමන්ගෙ කොල්ලව සිහියට එනවා.. ශංගාරාත්මක හැඟීම් පහල වෙනවා.. ඔය රාගික හැඟීම් දැනුණට, ප්‍රේමයෙන් මුසපත් වුණාට කොල්ලා නම් ළඟ නෑ කියල තමා සිංදුවෙ කියවෙන්නෙ.. ඒ නිසා තමා කෙල්ල කියන්නෙ මගේ හිත් අගින් කොනිත්තා ඔබේ නෙත් හිනා උනේ කියලා.. හැබැයි මේ වෙලාවෙදි මේ කෙල්ලගේ කොල්ලා කෙල්ල ළඟ හිටියනම් ෂුවර් එකටම මේ කෙල්ලගේ කොතැන හරි ඒ කොල්ලා කොනිත්තනව.. එහෙම බැරි වුණේ නම් කෙල්ල ළඟ කොල්ලා නැති නිසා.. ඒත් කෙල්ලගේ හිතට දැන් කොල්ලා ඇවිල්ලා ඉවරයි.. ඒකනේ හිතෙන් කොනිත්තන්න..

    ඔය සිංදු‍වෙ ඉන්න කෙල්ලගෙ මෝල කරවෙලා තියෙන්නෙ මේ වෙනකොට.. ඇවිළිලා, ඇවිස්සිලා, ගිණිගන්නවලු.. මෝල කුලප්පු උනාම අපිට උනත්ව ඇඟ පත මෙව්වා ‍වෙලා යනනේ.. ඒක කාට උනත් පට්ට ආතල් හැඟීමක්.. ඉතිං මේ කෙල්ලටත් එහෙමම තමා.. රැයේ සුන්දරත්වය දෝ මේ.. නිදා වුන් හැඟුම් උදාවේ.. මගේ ජීවිතේ මල් පිපුණාවේ..

    කොටින්ම කියනවනම් දැන් රාත්‍රිය නම් වූ කාන්තාවත් නිදි... නිශා කතගේ ඇස් පියවිලා තියෙන්නෙ. ඒ ඇස් හොල්ලන්නේ නැතිව... ඒ කියන්නේ රාත්‍රිය නම් කාන්තාවව ඇහැරවන්නේ නැතිව තමයි මේ කෙල්ල මේ ගේම් එක ගහන්න ලෑස්ති වෙන්නෙ. කොච්චර සීතල වුණත්, කොච්චර පින්න තිබ්බත් මේ කෙල්ලව දැන් ශෘංගාරයෙන් ගිනි ගන්නවා. කෙල්ලව ඇවිළෙනවා. මේ වෙලාවෙදි මේ කෙල්ලගේ ශෘංගාරය නම් වූ මල් පොකුරු පොකුරු පිපිලා තියෙන්නෙ. කෙල්ලට දැන් ඒ ශෘංගාරයේ මල් සුවඳ දැනෙනවා. රැයේ ඇස් නොසොල්ලා.... මගේ රොන් සිඹින්නා... සඳේ රැස්ද මා දැන් අවුලාවී... කියලා කෙල්ල කියනවා. සඳේ රැස් කියන්නේ හරිම සෞම්‍ය සීතල හැඟීම් ජනිත කරන දෙයක්. ඒත් දෙයියනේ මේ කෙල්ලගේ ගින්නට සඳේ රැස් පවා ගිනි ගන්නවා... අච්චර සීතල සඳේ රැස් පවා අවුළන්න පුළුවන් ප්‍රබල හැඟීමකින් දැන් මේ කෙල්ලගේ සර්වාංගයම ගිනි ගන්නවා.

    හසුන් තුඩු හඬාවා... මෙවුල් දම් බිඳේවා... නිවාලන්න ගිනිගත් සන්තානේ..
    නිමෙවුල්දම බිඳුනට කමක් නෑ වස්තුවේ මේ ගින්න නිවලා දාන්න කියලා තමයි කෙල්ල කියන්නෙ. හසුන්තුඩු කියලා කියන්නේ කෙල්ලොන්ගේ ශරීරයේ තියන අධි සංවේදී ස්ථාන 5න් 1ක් ලු. එතකොට මේ කෙල්ල කියන මෙවුල්දම රාජ කුමාරිකාවන් ඉණේ බැඳපු ආභරණයක්. ඒක ඉණේ බැන්දහම ශරීරයේ ඉණෙන් පහළ කොටස යම් ප්‍රමාණයකට ආවරණය වෙනවා. මේක අඳින්නේ ඇඳුමට උඩින්. දැන් ඉතින් මේ සින්දුව කියන කෙල්ල කියන්නේ ඒ කෙල්ලගේ මෙවුල්දම කඩලා, බිඳලා දාලා ගිනිගත්ත සන්තාපය... නිවන්න කියලා.

    :rofl:

    අඩෝ ඔය තියෙන්නේ එලටම ඕක ඔහොම සින එකක් කියල දැනන් හිටියට මම උබ තරම් සියුම්ව ඔය සින්දුව ව්ග්‍රහ කරගත්තේ නෑ
    11.gif
    පට්ට පට පට!

    යකෝ ලියපන් සින්දුවක් දෙකක්... මේකේ ඇති ඕනේ තරම් ලස්සනට තනු හදහන්න, සින්දු කියන්න පුළුවන් කොල්ලෝ කෙල්ලෝ... අඩු ගානේ එළකිරි ඇල්බම් එකක් වත් ගැහුවකි ඇඬේන්න
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ තියෙන්නේ පොල්ලක්න්ම්. උන්ගේ තියෙන්නේ හිලක්නම්.. අපේ පොල්ල හිලට දාලා අන්තිමට බයින්ඩර් ගම් දාලා හිල වැහුවට කාටත් ඇයි වේදනා...

    වැරදි දෙයක් කියුවද??

    too much conflict words :rolleyes:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,375
    2,376
    113

    ඉතිං බං ඉතුරුවා බලනකොට මුල ටික අමතකයිනේ..

    එහෙම වෙන්නෙ නෑ දැන් සීසන් හතරක් ඇවිල්ලනෙ තියෙන්නෙ.
    හෙමීට බලන්න ගනින්.
    ලොවෙත් පට්ටම කථාව මචං
     
    • Like
    Reactions: crazybuddy

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අඩෝ මට සිරාවටම පොඩි තව්වක් විදින්න ආසයි බ්න්... වයස තියෙන එකක්,...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ ඔය තියෙන්නේ එලටම ඕක ඔහොම සින එකක් කියල දැනන් හිටියට මම උබ තරම් සියුම්ව ඔය සින්දුව ව්ග්‍රහ කරගත්තේ නෑ
    11.gif
    පට්ට පට පට!

    යකෝ ලියපන් සින්දුවක් දෙකක්... මේකේ ඇති ඕනේ තරම් ලස්සනට තනු හදහන්න, සින්දු කියන්න පුළුවන් කොල්ලෝ කෙල්ලෝ... අඩු ගානේ එළකිරි ඇල්බම් එකක් වත් ගැහුවකි ඇඬේන්න
    මට සිංදු ලියන්න බෑ බොල.. ඔය සමහර ලිපි නම් මං පත්තර වලින් උස්සලා දාන්නෙ.. යටින් නම දාන්නෙ ලියපු එකාගෙ.. :(
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    උඹලා කේන්දර විශ්වාස කරනවද..?
    මගේ යාලුවෙක් නම් ඉන්නව.. උ නම් තදින්ම විශ්වාස කරනවා. මම නම් ඉතින් 40% වගේ තමා :baffled: