ඔව් බං මම මේ හිම වලින් නත්තල් ගහක් හදන ගමන්![]()
අඩෝ මෙහෙට හිම වැස්සක් වැටෙනවා බං..
අද නේද ලංකාවට බඩු බනිස් වෙනවා කියලා තිබ්බෙ..?
කැ@ වළාකුළක් ලංකාව වැහෙන්නම තිබ්බෙ..
ඒ මොකක්ද බන් ඒ සීන් එක

වහිනවා කියලා කිව්වෙ අද ටහිකෙන්න..


ඔව් බන්... අදින්න ඇදුමුත් නෑ... ඔක්කොම තෙතයි... වෙලෙන්නේ නෑනේ....![]()

ඔව් බං එපා වෙනවා...ඔව් බන්... අදින්න ඇදුමුත් නෑ... ඔක්කොම තෙතයි... වෙලෙන්නේ නෑනේ....![]()


අපි ෆෑන් එක දාලා වේලුවෙ.. පත සයිස් ෆෑන් එකක් තියෙනවා ඒක ෆුල් දාලා ඇඳුම් ටික වනලා තිබ්බා..

නෑවා...... ඊයේ නාවෙත් නෑ... එක නිසා දැන් නෑවා... දැන් කිරි එකක් බිවුවා නිදාගත්තා....

මටත් මාරම නිදි මතයි අද නම් තෙල් කෑම කැවුනත් වැඩි වගේනෑවා...... ඊයේ නාවෙත් නෑ... එක නිසා දැන් නෑවා... දැන් කිරි එකක් බිවුවා නිදාගත්තා....
මටත් මාරම නිදි මතයි අද නම් තෙල් කෑම කැවුනත් වැඩි වගේ