☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අඩෝ මෙහෙට හිම වැස්සක් වැටෙනවා බං..:(
    අද නේද ලංකාවට බඩු බනිස් වෙනවා කියලා තිබ්බෙ..?
    කැ@ වළාකුළක් ලංකාව වැහෙන්නම තිබ්බෙ..

    ඒ මොකක්ද බන් ඒ සීන් එක
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන්... අදින්න ඇදුමුත් නෑ... ඔක්කොම තෙතයි... වෙලෙන්නේ නෑනේ....:(:(
    අපි ෆෑන් එක දාලා වේලුවෙ.. පත සයිස් ෆෑන් එකක් තියෙනවා ඒක ෆුල් දාලා ඇඳුම් ටික වනලා තිබ්බා..:D
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    නෑවා...... ඊයේ නාවෙත් නෑ... එක නිසා දැන් නෑවා... දැන් කිරි එකක් බිවුවා නිදාගත්තා....
     
    Last edited: