☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඔව් තියෙනවා... අපි බුද්ධාගමේ නිසා...
    :nerd:
    අඩෝ එහෙනම් මට වඩා වයසයිනේ උඹලගේ ලබු ගෙඩියා. ඌ මචං වෙලා. මම නාකියා උනේ කොහොමද බොල

    කාට හරි මචං කියනවනම් මගෙන් අවසර ගනින් මචං :yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් හෙට උදේ වෙනකම්වත් කොන්ඩේ වෙලෙන්නේ නෑ... කපන්න හිතෙන්නේ ඕකයි... එත් බෑ.. කොන්ඩේ මගේ පන වගේ.. :cool::cool:

    :baffled: අඩේ උඹට අද මොනවද වෙලා තියන්නේ ඈ. හරියට හතර බීරි කතාව වගේනෙ.