උඹලා දැන් අපිට කථා කරන්නේ එහෙමයි නේ![]()
![]()
++ ඕනේ හොදින් කතා කරන්න...
උඹලා දැන් අපිට කථා කරන්නේ එහෙමයි නේ![]()
![]()
අඩෝ උබලට නත්තල් තියනවද
ඇත්තනේ කියුවේ....![]()
++ ඕනේ හොදින් කතා කරන්න...

ඔව් තියෙනවා... අපි බුද්ධාගමේ නිසා...

අඩෝ එහෙනම් මට වඩා වයසයිනේ උඹලගේ ලබු ගෙඩියා. ඌ මචං වෙලා. මම නාකියා උනේ කොහොමද බොල

අඩෝ එහෙනම් මට වඩා වයසයිනේ උඹලගේ ලබු ගෙඩියා. ඌ මචං වෙලා. මම නාකියා උනේ කොහොමද බොල

අනිත් ඔක්කොටම දෙනවා බොට දෙන්නෙ නෑ![]()

okay machan
කාට හරි මචං කියනවනම් මගෙන් අවසර ගනින් මචං![]()

කාට හරි මචං කියනවනම් මගෙන් අවසර ගනින් මචං![]()

okay machan
machan man aruta machan kiwwa ban iye
kamak nahane machan![]()
හිටු හිටු මම බොට අවසර පත්රයක් හදල එවන්ට![]()

දැන් හෙට උදේ වෙනකම්වත් කොන්ඩේ වෙලෙන්නේ නෑ... කපන්න හිතෙන්නේ ඕකයි... එත් බෑ.. කොන්ඩේ මගේ පන වගේ..![]()
අඩේ උඹට අද මොනවද වෙලා තියන්නේ ඈ. හරියට හතර බීරි කතාව වගේනෙ.