ඉන්නව යකෝ පේනවද මෙතන වෙලා තියන විනාසේ![]()

ඇයි බන් හතර බීරි කියන්නේ අරුට කන් හතරක් තියනවදඅඩේ උඹට අද මොනවද වෙලා තියන්නේ ඈ. හරියට හතර බීරි කතාව වගේනෙ.

අඩේ උඹට අද මොනවද වෙලා තියන්නේ ඈ. හරියට හතර බීරි කතාව වගේනෙ.

මම මොනවද බන් කියුවේ?? හතරබීරි කතා..? 
මොකද වෙලා තියෙන්නේ,කිසිම දෙයක් පේන්නේ නෑ වහිනවා![]()

ඇයි බන් හතර බීරි කියන්නේ අරුට කන් හතරක් තියනවද![]()
ඇයි බන් හතර බීරි කියන්නේ අරුට කන් හතරක් තියනවද![]()
රුකා අහන දේට නෙවෙයි උත්තර දෙන්නේ උගේ මොලේ පෙගිලා, මචංට පිස්සුව තද වෙලා. උඹ ඔක්කොමලා ඉන්න වෙලාවක ඇවිත් කව්රුත් නෑ කියනවා![]()


බඩගිනි බන්,...රුකා අහන දේට නෙවෙයි උත්තර දෙන්නේ උගේ මොලේ පෙගිලා, මචංට පිස්සුව තද වෙලා. උඹ ඔක්කොමලා ඉන්න වෙලාවක ඇවිත් කව්රුත් නෑ කියනවා![]()
