☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :baffled: අඩේ උඹට අද මොනවද වෙලා තියන්නේ ඈ. හරියට හතර බීරි කතාව වගේනෙ.
    ඇයි බන් හතර බීරි කියන්නේ අරුට කන් හතරක් තියනවද :rolleyes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :baffled: අඩේ උඹට අද මොනවද වෙලා තියන්නේ ඈ. හරියට හතර බීරි කතාව වගේනෙ.

    :baffled::baffled: මම මොනවද බන් කියුවේ?? හතරබීරි කතා..?

    මම කියුවේ දැන් වහිනවනේ..... කොන්ඩේ වෙලෙන්නේ නෑ කියල.... හෙට වෙනම්වත් වෙලෙන්නේ නෑ:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකද වෙලා තියෙන්නේ,කිසිම දෙයක් පේන්නේ නෑ වහිනවා :baffled:

    රුකා අහන දේට නෙවෙයි උත්තර දෙන්නේ උගේ මොලේ පෙගිලා, මචංට පිස්සුව තද වෙලා. උඹ ඔක්කොමලා ඉන්න වෙලාවක ඇවිත් කව්රුත් නෑ කියනවා :baffled:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    රුකා අහන දේට නෙවෙයි උත්තර දෙන්නේ උගේ මොලේ පෙගිලා, මචංට පිස්සුව තද වෙලා. උඹ ඔක්කොමලා ඉන්න වෙලාවක ඇවිත් කව්රුත් නෑ කියනවා :baffled:

    :rofl::rofl::rofl: බඩගිනි බන්,...
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    රුකා අහන දේට නෙවෙයි උත්තර දෙන්නේ උගේ මොලේ පෙගිලා, මචංට පිස්සුව තද වෙලා. උඹ ඔක්කොමලා ඉන්න වෙලාවක ඇවිත් කව්රුත් නෑ කියනවා :baffled:

    දෙගොඩ තලා වහිනවා,නාන්නද නොනාන්නද කියලා බැලුවේ :oo: