☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මචන් මම මේ කියන්නේ මට තේරිච්ච දේ...

ලංකාවේ එවුන්ගේ මුනවල් බලපන් ඉරිසියාව ඔක්කොම බේරෙනවා...

එත් ෆොරින්සලා බලහන් එහෙම නෑ. හිනා වේවි. සතුටින් ඉන්න විදිහේ මුනවල් පෙන්නේ..

උන්ගේ තියෙන කුහක කම් තේරුම් ගන්න උන් එක්ක ගනුදෙනු කරලා බලන්න ඕන බන්. චාටර්. උබට මූනේ තියෙන කුහක කම පෙන්නේ නැත්තේ උඹට උන්ගේ මුණු පුරුදු නැති නිසා. හොඳ එවුනුත් ඉන්නවා නැත්තේ නෑ. කොයි රටෙත් එකයි බන් අන්තිමේ බැලුවම. අපේ රටේ දුප්පත් එකා ළඟ තියෙන අනුකම්පාව නම් උන් ළඟ නෑ. ඒ අනුකම්පාව තියෙන්නේ උන්ගේ සල්ලි කාරය ළඟ, එකත් බොහෝවිට ෂෝ එකට.
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness

10867162_1534639210109752_103989130_n.jpg
 
dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උන්ගේ තියෙන කුහක කම් තේරුම් ගන්න උන් එක්ක ගනුදෙනු කරලා බලන්න ඕන බන්. චාටර්. උබට මූනේ තියෙන කුහක කම පෙන්නේ නැත්තේ උඹට උන්ගේ මුණු පුරුදු නැති නිසා. හොඳ එවුනුත් ඉන්නවා නැත්තේ නෑ. කොයි රටෙත් එකයි බන් අන්තිමේ බැලුවම. අපේ රටේ දුප්පත් එකා ළඟ තියෙන අනුකම්පාව නම් උන් ළඟ නෑ. ඒ අනුකම්පාව තියෙන්නේ උන්ගේ සල්ලි කාරය ළඟ, එකත් බොහෝවිට ෂෝ එකට.

    :rolleyes::rolleyes: