☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හදලා තියෙන්නෙ.. ඔවා % වලට ලාභ වැඩ නොවැ

    එච්චර පරණ කතාවක් නෙවෙයි බන්. 2012 වගෙ ආපු නියඟට හෑරුවම කියන්නේ. සාරගමත් හෑරුව.. වොල්කින්ග් රූට් එකකුත් තියෙනවා

    saragama eka nam hadala thama mama dakka me lagadi galgamu yana welawaka...:yes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කළුතර ටවුම වටේ
    හෙළුවෙන් ඇවිදින්න කියා
    කියන්න ඇයි ඔබ නාවේ
    මා රිදවන්නද සිතුවේ //

    යට පළදින්න ගෙනා
    ජංගි දෙකෙන් එකක් කඩා
    අහසට විසි කෙරුවා මං
    රෑ කල අහස බලන ඔබට පෙනේවි
    හිතන්නෙපා වවුලෙක් කියා ඔබ රැවටේවී

    :lol::lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඇම්ඩා ඉස්කෝලේ ගියාලු දවසක්... එදා ඉස්කෝලෙන් පස්සේ කට්ටිය නවතුනාලු ක්‍රීඩා කරන්න... දුර පනින්න තමයිලු කියල දුන්නේ.. ඇම්ඩා වගේ අනිත් එවුනුත් කොට කලිසම් ගහලලු හිටියේ... කොල්ලෝ හිටියේ නෙට් බෝල් පුරුදු වෙන්න නිසා කොට සාය වල් ඇඳලා... ඒක කෙල්ලෙක් ඇම්ඩා එක්ක තරඟෙට කරන කරන දේ කරනවලු... ටිකක් වෙලා ඉඳල ඇම්ඩා දුවගෙන ගිහින් දුර පැන්නලු... අර කෙල්ලත් බලන ඉඳල ඇවිත් පැන්නලු...
    කෙල්ල : කොහොමද මගේ පිම්ම
    ඇම්ඩා : පිම්ම නම් වැඩක නැහැ ඒත් ඒ කිම්බ නම් මරු
    කෙල්ල ආ ගිය අතක හොයාගන්න නැති උනාලු.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පාරේ මහළු වෙළෙන්දෙක් අයිස්ක්‍රීම් විකුණමින් සිටී. එය දුටු තරුණයෙක් ඔහු වෙත යයි.
    වෙළෙන්දා: “එන්න, එන්න, මහත්තයා, මේවා මැජික් අයිස් ක්‍රීම්”
    තරුණයා: “වෙන්න බෑ”
    වෙළෙන්දා: “මහත්තයා රස බලන්න කැමති දේවල් දෙකක් කියන්න, මේ අයිස් ක්‍රීම් එකේ ඒ රස එයි”
    තරුණයා: “අඹ, පැපොල්”
    වෙළෙන්දා අයිස්ක්‍රීම් එකක් දෙයි. එහි එක පැත්තක් ලෙවකා බලන ලෙස ඔහු කියයි.තරුණයා එසෙ කරයි. ඔහුට අඹ රස දැනෙයි.
    තරුණ‍යා: “කෝ එතකොට පැපොල් රහ”
    වෙළෙන්දා: “අනික් පත්ත හරවලා කන්නකෝ”
    තරුණයා එසේ කරයි. ඔහුට පැපොල් රසයද දැනේ. නමුත් තවමත් ඔහු මේවා මැජික් අයිස්ක්‍රීම් ලෙස පිලිගන්නට අකමැතිය.
    වෙළෙන්දා: “මහත්තය තව මොනවටද කැමති?”
    තරුණයා: “මම #@$ක් ලෙව කන්න කැමතියි”
    වෙළෙන්දා කතවකින් තොරව තවත් අයිස් ක්‍රීම් එකක් දෙයි. එයින් ලොකු කෑල්ලක් කන තරුණයා මුහුණ ඇඹුල් කරගෙන කෙළ ගසයි.
    තරුණයා: “චික් විතරක්, මේක ගූ රහයිනේ”
    වෙළෙන්දා: “සමාවෙන්න මහත්තයා, ඕක අනිත් පැත්ත හරවලා බලන්නකෝ”