☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෝහෙන් මුලා වෙලා.. මානෙන් උදම් වෙලා..
    තන්හාව ක්‍රෝධ ද්වේෂ පාරේ.. මිනිහා කොහේද මේ..

    රත්තරං කෙන්ඩියේ සිංහ තෙල් වගේ
    මිනිස් ගුනේ සැමදා බැබලේ
    එය රැකීම අප උරුමේ වේ

    කේලම් කීමෙන් ඕපදූපයෙන් රට
    කොටවන වැඩ අවධානම්
    උඩින් මිතුරු වී යටින් හතුරු වී
    උඟුල් අඳින්නා යයි දියවී
    බොරුවෙන් රට පිරිහේවී

    මා හරි උගතා මා හරි ජගතා
    සිතනා මිනිහා මෝඩයෙකී
    අනුන් හෙලන්නට වලක් කපන්නා
    එහි තුළ වැටිලා මියයන්නා
    කල දේ පල දේ එලෙසේ
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මෝහෙන් මුලා වෙලා.. මානෙන් උදම් වෙලා..
    තන්හාව ක්‍රෝධ ද්වේෂ පාරේ.. මිනිහා කොහේද මේ..

    රත්තරං කෙන්ඩියේ සිංහ තෙල් වගේ
    මිනිස් ගුනේ සැමදා බැබලේ
    එය රැකීම අප උරුමේ වේ

    කේලම් කීමෙන් ඕපදූපයෙන් රට
    කොටවන වැඩ අවධානම්
    උඩින් මිතුරු වී යටින් හතුරු වී
    උඟුල් අඳින්නා යයි දියවී
    බොරුවෙන් රට පිරිහේවී

    මා හරි උගතා මා හරි ජගතා
    සිතනා මිනිහා මෝඩයෙකී
    අනුන් හෙලන්නට වලක් කපන්නා
    එහි තුළ වැටිලා මියයන්නා
    කල දේ පල දේ එලෙසේ

    රේණු රේණු ඇගේ හුත්තේ රේණු
    ඈට බඩු ගසන්න දෙන් නෑලු
    රන් හුත්තවල් මට ලැබෙන්නේ නෑලු
    අතේ ගසා සැනසෙන්නම් රේණු
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සොවින් පිරි මගේ හදවත
    තුළින් මතු වෙවී පිටවන
    හැඟුම් කැටි ගැසී ගෙනදෙයි
    සිතට වේදනා

    සුවෙන් මා එදා සැතපුණ
    යහන් මත මහත් විසකටු
    තිබෙන්නාවු ලෙසට දැනෙයි
    ගතට වේදනා

    ගතත් වේදනාවෙන් පිරි
    සිතත් සෝ දුකින් බර වී
    දෙනෙත් අද නොවී තිබුණත්
    ඉනුත් නැහැ සුවේ

    කනත් බිහිරි වී නැති මුත්
    අමුත්තක් වෙලා නැහැ කිසි
    එහෙත් ඉන් හොඳක් මිහිරක්
    මෙතෙක් නැහැ ඇසී

    දෙඅත් සහ දෙපා කොරවී
    නැතත් ඉන් ලබන්නට හැකි
    කිසිත් සම්පතක් සතුටක්
    මෙතෙක් නැහැ ලැබී

    මිහිරි යන වඳන පමණක්
    අසා ඇති නමුත් ඒ තුළ
    ඇහිරිලා තිබෙන අරුතක්
    මෙතෙක් නැහැ ඇසී
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රේණු රේණු ඇගේ හු#තේ රේණු
    ඈට බ# ගසන්න දෙන් නෑලු
    රන් හුත්#වල් මට ලැබෙන්නේ නෑලු
    අතේ ගසා සැනසෙන්නම් රේණු
    අඬෙන සිංදු කියන්නෙ මේවා යකෝ.. සත්‍ය සිදුවීම් මත පදනම් වූ ගිත..:dull:

    එදා මෙදා තුර කඳුළට විවර වූ
    දෑස් පියන්පත් කවුළු වසා
    ලයේ ගලාගිය සෙනේහයේ සුව
    සිනාපිරූ රතු දෙතොල් පියා

    මිලාන වී ගිය රෝස කුසුම් පෙති
    කම්මුල් සුදුමැලි පාට පොවා
    දෑත ළයේ බැඳි අවසන් ගමනට
    සොඳුරිය මට නොකියාම ගියා

    දෑස් කවුළු පත් පලා කඳුළු කැට
    වෑහෙද්දී මගෙ දෑස් අඟින්
    කාත් කවුරුවත් වෙතත් හිතයි මට
    පාත් වෙන්න ඔය මුවට උඩින්

    ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
    ඔබෙ මුව දොවතත් සුවඳ පැණින්
    මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
    ඈත් නොවේමයි ඒ සුවඳින්

    ඊයේ ඉපදී අද මියයන්නට
    පෙරුම් පුරාගෙන උපන් ලයේ
    හීයේ වේගෙන් අහස උසට බැඳි
    ආදරය ලෝකය හෙටත් තියේ

    ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
    ඇයි මේ ලොව මා තනිව ගියේ
    ආයේ දවසක එක හිත් ඇත්තන්
    වී අපි ඉපදෙමු එකට ප්‍රියේ

    :(

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ
    රතු රෝස මලක පෙති හැලී තියේ
    මට නපුරු උනේ ඇයි දයාවියේ
    මේ කඳුළු බින්ඳු ප්‍රථම ප්‍රේමයේ

    මගෙ සමරු පොතේ රෝස පිටු සොයා
    මුතු අකුරු පේලියක් ලියූ ඔයා
    සිහිවටනයක් ලෙසින් තවත් තියේ
    සමනල පියාපතක්ය ජීවතේ

    සිත දුරක ගියා ආදරේ සොයා
    මුතු කඳුළු බින්දුවක් ගලා ගියා
    සමුගැන්ම වේදනාවකී ලොවේ
    මේ ඉන්ද්‍රචාපයක්ය ජීවිතේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පායා ඇයි හිනැහෙන්නේ රීමේක් එක පට්ට ඈ.. මං කාලයක් දමාගෙන අහපු සිංදුවක් ඕක.. 2011 වගේ කාලෙ..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    එක කූඩුවක හැදී..
    යෞවන කාලයෙදී..
    පළමුව අප තිදෙනාගෙන්..
    කවුරුද ඉගිලෙන්නේ..

    එතකොට දෙදෙනෙකු තනි වේවි..
    මේ පොඩි කූඩුවෙදී..
    අහස බලාගෙන පාලු ලොවේ..
    නෙත් යුග තෙත් කර..

    කදුලු රැහැන් මැද..
    ඉන්නට හැකි වේදෝ..
    දවසක තව කිසිවෙකු ඒවි..

    දෑතට තෑගි දිදී..
    සිහින මවාගෙන ඇයද ඇදී..
    අවසන තනිවී මෙහිම රැදෙන්නට..
    තනි මට හැකි වේදෝ..