☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
140f6s6.jpg
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ප්‍රශ්ණය - සල්මන් කාන් ඔබේ නම කුමක්ද.?
පිළිතුර - ශාරුක් කාන්

ප්‍රශ්ණය - ඔබ හදිසියෙම ලංකාවට ආවේ ඇයි..?
පිළිතුර - අක්ෂි කාච බෙදන්න..තව කිහිලි කරුත් අරන් ආවා.
ප්‍රශ්ණය - ජැකී යාළුවෙක්ද..?
පිළිතුර - නෑ යෙහෙලියක්. හොද කෙල්ල පංකාදු 7 යි.
ප්‍රශ්ණය - ආප්ප කෑවයි.
පිළිතුර - තාම කිකිළි කෙකර බානවා. බිත්තරේ දාපු ගමන් ආප්පෙ හදාගෙන කනවා.
ප්‍රශ්ණය - ඔබ ලංකාවට අළුත් කෙනෙක් නෙමෙයි. ලංකාව ගැන මොකද හිතෙන්නෙ.
පිළිතුර - ඉස්සරට වඩා පට්ට.
ප්‍රශ්ණය - ඉස්සර කිව්වෙ.?
පිළිතුර - මන්ද එහෙම තමයි කියන්න කිව්වෙ. ඇයි අවුල්ද...?
ප්‍රශ්ණය - නෑ. පට්ට. බැරි වෙලාවත් ලංකාවේ චිත්‍රපටියක රගපාන්න දුන්නොත් මොකද කරන්නේ...?
පිළිතුර - වහ කනව.
ප්‍රශ්ණය - මේ දවස්වල ලංකාවේ ඡන්දෙ ගැන මොකද හිතන්නෙ.?
පිළිතුර - මෙහේ ඡන්දයක් තියෙනවද..? අම්මට දේකාහේ හුඩු. දන්නව නම් එන්නෙත් නෑ.
ප්‍රශ්ණය - මෙහෙට එන්න සල්ලි කීයක් ගත්තද...?
පිළිතුර - සත පහක් ගත්තෙ නෑ, දෑත් ශක්තිමත් කරන්න ආවේ.
ප්‍රශ්ණය - මෙහේ ව්‍යාපාර කරන්න හිතන් ඉන්නවද.?
පිළිතුර - ඔව්.
ප්‍රශ්ණය - ඒ මොනවද.?
පිළිතුර - හරක් හොරකම. මෙහේ පට්ටෙට හරක්නේ. ස්ටෙජ් වල හිට ගොම.
ප්‍රශ්ණය - 8 වෙනිදට පස්සෙත් එනවද මෙහේ..?
පිළිතුර - ඊට කලින් මට යන විදයක් කියපං මල්ලි. උඹට පිං.
ප්‍රශ්ණය - වේදිකාවෙදි නම වරද්දලා කියද්දි මොකද හිතුනේ..?
පිළිතුර - මට හරියට ඇහුනෙ නෑ. ශාරුක් කාන් කෝල් එකක් දුන්නම තමයි දන්නෙ.
ප්‍රශ්ණය - ශාරුක් කාන් මොකද කොල් කරලා කිව්වේ...?
පිළිතුර - මචං මං ශාරුක් කාන්. මං ලංකාවෙද කියලා හොයලා බලලා අක්කට කෝල් එකක් දියන් කිව්වා.
ප්‍රශ්ණය - ඒ මොකද ඒ...?
පිළිතුර - ශාරුක්ගෙ ගෑණිට කවුද කෝල් කරලා කියලා ශාරුක් ජැකී එක්ක ලංකවෙ කියලා. එහේ ඩිවොස් නඩු.
ප්‍රශ්ණය - අන්තිමට මොකද්ද කියන්න තියෙන්නෙ...?
පිළිතුර - පිං සිද්ධ වෙයි මාව ගෙදර ගිහින් දාපං.
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සියලු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සම්පත් සපිරි සුබ 2015 වසරක් වේවා. මේ උයනේ ඉන්න සියලුම සහෝදර සහෝදරියනට


    10906464_424769327671283_8000716966860651409_n.jpg
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කවදාද කොහොම කොයි තැනකද
    අප හමු වූයේ
    හැමදාම ඇසිමි
    ඔබ නැත මට පිලිතුරු කීවේ

    ඔබ එදා ඉඳන් කී දවසක් මා හැ‍ඩෙව්ව ද
    ඔබ එදා ඉඳන් කී දවසක් මා නැලෙව්ව ද
    දිනකදි ලංවී දිනකදි ඈතට යනවා
    දිනකදි එනවා තව දිනකදි සැංගෙනවා

    කවදාද කොහොම කොයි තැනකද අප හමු වූයේ
    හැමදාම ඇසිමි ඔබ නැත මට පිලිතුරු කීවේ
    දිගටම එහෙමයි අද හෙට මතුත් එහෙමද
    අප යන මග නිම වන්නේ කොහෙන් කොහොමද

    ජීවිතයට හොඳටම ඇති මේ ලෙස ඇත්නම්
    ආදරයත් රසවත් නැත ඒ වගෙ නැත්නම්
    කවදාද කොහොම කොයි තැනකද අප හමු වූයේ
    හැමදාම ඇසිමි ඔබ නැත මට
    [/CENTER]​