එළකිරි මචන්ලා 2015 ඔබටත් ඔබේ පවුලේ සැමටත් සාමය, සතුට, සෞභාග්‍ය පිරි සුභම සුභ නව වසරක් වේවා.
උබ ආපු දා ඉදන් තමා මේ ත්‍රෙඩ් එක පාලුවට ගියේ..ඇයි බං මේක පාලුවට ගිහින් තියෙන්නේ![]()

එහෙනම් ඔන්න අපි ගියා, බායිඋබ ආපු දා ඉදන් තමා මේ ත්‍රෙඩ් එක පාලුවට ගියේ..![]()

එහෙනම් ඔන්න අපි ගියා, බායි![]()

මට ගූ ගියා..![]()

පල පල ආයෙ එන්න එපා මේ පැත්තේ..
නෙද්දකින් යකෝ කියව කියව ඉන්නේ නැතිව හෝද ගනින්...![]()

කියලා වැඩක් නෑ අප්පා..මේ චන්ද මගුලක් නිසා එලකිරියත් එපා වෙලා ඉන්නේ...කැරි කම්මැලි බං හෙක්ටරය...
ෂික්...![]()

පල පල ආයෙ එන්න එපා මේ පැත්තේ..
නෙද්දකින් යකෝ කියව කියව ඉන්නේ නැතිව හෝද ගනින්...![]()