☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ගොඩ කාලෙකින් මේ පැත්තේ ඔලුව දැම්මේ උබල යහතින් ඉන්නවද
     

    thanujaka

    Well-known member

  • මොකද ඒ දවස් දෙක තුනකින් ටොයිලට් යන්න බැරි වුනාද :rofl: ඕව හිරකරගෙන හිටියම ඔහොම වෙනවා බං

    ITN news පොඩ්ඩක් බැලුව විතරයි බ්රූස් ගාල ගියා නේ බං...:rofl: