☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

thanujaka

Well-known member
  • ඔව් බං කොල්ලංගේ ජීවිත, කකුල්, අත් කොච්චර නැතිවෙනවද ඔය මගුල් නිසා.:baffled:

    ඒකත් හරි ගෑණුන්ගේ ස්කූටර් පැදිල්ලත් හරි ඕයි..
    දාගත්තම රෙද්ද පාරට අපිටයි වදේ...:growl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒකත් හරි ගෑණුන්ගේ ස්කූටර් පැදිල්ලත් හරි ඕයි..
    දාගත්තම රෙද්ද පාරට අපිටයි වදේ...:growl:

    අප්පෝ ඔව් කියල වැඩක් නෑ. :baffled: අනිත් උං තමයි ත්‍රීවිල් පදින උං :growl:
     
    thanujaka

    Well-known member
  • අප්පෝ ඔව් කියල වැඩක් නෑ. :baffled: අනිත් උං තමයි ත්‍රීවිල් පදින උං :growl:

    මට නං යන එන වෙලාවට වැඩිය ට්‍රැෆික් අහුවෙන්නේ නෑ බං ඒ හින්ද අවුලක් නෑ...
    ඔෆිස් ටයිම් නං දැන් පාරේ යන්න ගියාම තිත්තයි බං..
    විනාඩි 15 20 වාහනේ එකම තැන බං..
    අඩි 10ක් වත් යන්නේ නෑ...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අප්පෝ ඔව් කියල වැඩක් නෑ. :baffled: අනිත් උං තමයි ත්‍රීවිල් පදින උං :growl:
    ehema kiyanna epa ban :(
    mamath kalayak ape gedara threewheel eka drive kala.
    eka lassanata padinna puluwan wahanayak. eth hire walata duwana un kisi charayak nathuwane padinne... :(
    ithin anith wahana karayo hithanne okkoma ehemai kiyala :(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තනූජකභායි හේ බයික් කට්ටක් ගැන සිහි මුර්ජාහේ.

    ඔඕ එසා හේ:rolleyes:.....මේ ජාන්ති හේ..තනුජක භාහි පාගල් හේ :P..
    මේ සමජා නහි හොටුස් කෙසේ හේ උස්කා බයික්?අච්චා??:D
     
    thanujaka

    Well-known member
  • ehema kiyanna epa ban :(
    mamath kalayak ape gedara threewheel eka drive kala.
    eka lassanata padinna puluwan wahanayak. eth hire walata duwana un kisi charayak nathuwane padinne... :(
    ithin anith wahana karayo hithanne okkoma ehemai kiyala :(

    මට එච්චර පදින්න සෙට් වෙලා නෑ බං...
    පොඩ්ඩක් අර එහෙට මෙහෙට පලා තියෙනවා ඒ ඇරුණම එහෙම හරියට පදිනවා කියල පදින්න සෙට් වෙලා නෑ...:no:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඕකක් නං මං පැදලා නෑ බං..
    ඔව් බං මට දිනපතා පාවිච්චියට නං නෙමෙයි..
    ආතල් එකට රවුං ගහන්න නේ..

    යාලුවෙක් ඉන්නවා කුරුණෑගල උගේ අයිය ගෙන්නනවා bike ජපන් ඉදල , මාත් bike ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ :no:, උගෙන් අහල කියන්නම් මොන හරි ඕන නම් :yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    me inne mamai ape driver unnahei
    1914636_100373219982178_4367632_n.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට නං යන එන වෙලාවට වැඩිය ට්‍රැෆික් අහුවෙන්නේ නෑ බං ඒ හින්ද අවුලක් නෑ...
    ඔෆිස් ටයිම් නං දැන් පාරේ යන්න ගියාම තිත්තයි බං..
    විනාඩි 15 20 වාහනේ එකම තැන බං..
    අඩි 10ක් වත් යන්නේ නෑ...

    ඔව් බං. දැන් පිටපළාත් වලත් ඔය වගේ තමයි. :nerd: කොළඹ තරම් නැති වුනාට ඉස්සරට වඩා මාර වාහන ගොඩක් පාරේ තියන්නේ.
     
    thanujaka

    Well-known member
  • යාලුවෙක් ඉන්නවා කුරුණෑගල උගේ අයිය ගෙන්නනවා bike ජපන් ඉදල , මාත් bike ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ :no:, උගෙන් අහල කියන්නම් මොන හරි ඕන නම් :yes:

    ඔය බයික් මොඩ්ල් එක හොදද, අර bandit වගේ ඒවාටම ආවේණික වෙච්ච ෆේල් මොඩ්ල් එකක් ද දන්නේ නෑනේ බං ඕක..
    එකයි ගන්න බය..
    ආයේ විකුණන්න බැරි එක අවුලක් නෑ..
    ලෙඩ මරාලයක් වෙන්නේ නැතුව දිගටම පදින්න පුළුවන් නං..:dull:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මට එච්චර පදින්න සෙට් වෙලා නෑ බං...
    පොඩ්ඩක් අර එහෙට මෙහෙට පලා තියෙනවා ඒ ඇරුණම එහෙම හරියට පදිනවා කියල පදින්න සෙට් වෙලා නෑ...:no:
    3wheel padina eka maru athal ban :D
    habai 2stroke eka start karanna giyama ** irenawa :(
     
    thanujaka

    Well-known member
  • ඔව් බං. දැන් පිටපළාත් වලත් ඔය වගේ තමයි. :nerd: කොළඹ තරම් නැති වුනාට ඉස්සරට වඩා මාර වාහන ගොඩක් පාරේ තියන්නේ.

    ඒ උනාට බස් වල එහෙම තෙරපෙනවට වඩා නං බයික් එකක් හරි පාවිච්චි කරන එක හොදයි බං දැන්..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒ උනාට බස් වල එහෙම තෙරපෙනවට වඩා නං බයික් එකක් හරි පාවිච්චි කරන එක හොදයි බං දැන්..
    anna ekamai ban man bike ekak gaththe...
    naththam kohe hari gihin enna giyama dawasema pare :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් අර මගුල අදින්න අපයි බං රෙවාගෙන..
    එත් අර 21 වගේ එවනන් තද නෑ බං බුක් ගාල ඇදෙනවා...:dull:
    21 ewaye eka adinna bayai ooi.. koi wele galawila athata eida danna :sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ උනාට බස් වල එහෙම තෙරපෙනවට වඩා නං බයික් එකක් හරි පාවිච්චි කරන එක හොදයි බං දැන්..

    එව්නාට අවදානම වැඩීනේ මචං :no: