anna ekamai ban man bike ekak gaththe...
naththam kohe hari gihin enna giyama dawasema pare![]()
හිමින් පැදපන් උට්ට ඒ උනාට..
කොච්චර උනත් රෝද දෙකනේ...

anna ekamai ban man bike ekak gaththe...
naththam kohe hari gihin enna giyama dawasema pare![]()

21 ewaye eka adinna bayai ooi.. koi wele galawila athata eida danna![]()

එව්නාට අවදානම වැඩීනේ මචං![]()

හිමින් පැදපන් උට්ට ඒ උනාට..
කොච්චර උනත් රෝද දෙකනේ...![]()
anith wahana karayo ganan ganne naha ban. wahane podi hinda agata allanawa kisi ganak nathuwa21 number ekakui english number ekakui happunoth english number eka maduruwa thaluwa wage chappa wei..ඒ උනාට එවල තහඩුව එහෙම හොදයි යකෝ..
අළුත් එවල මූනේ තහඩුව එහෙම නිකං පපඩම වගේනේ...![]()

එකනං එහෙම තමා බං..
අනික අව්වේ පදිද්දී තමා එපා වෙන්නේ...![]()



ඔය බයික් මොඩ්ල් එක හොදද, අර bandit වගේ ඒවාටම ආවේණික වෙච්ච ෆේල් මොඩ්ල් එකක් ද දන්නේ නෑනේ බං ඕක..
එකයි ගන්න බය..
ආයේ විකුණන්න බැරි එක අවුලක් නෑ..
ලෙඩ මරාලයක් වෙන්නේ නැතුව දිගටම පදින්න පුළුවන් නං..![]()
anith wahana karayo ganan ganne naha ban. wahane podi hinda agata allanawa kisi ganak nathuwa

ඔය කෙලිය කරන්න බැරි බස් කාරයෝ එක්ක බං..
වෙලාවකට තද උනාම මම හෝන් එක උඩ වාඩිවෙන්නේ නැති ටික විතරයි..![]()

mage ath deka awwata pichchila ban dan
awwata set wena tika kaluma kalui![]()

අහල බලන්න ඕන උගෙන් , මේ ලගදිත් අපේ එකෙක් ඇන ගත්ත ඒක නම් චයිනිස් එකක්ද කොහෙද හැපුනේ ලංකාවේ ගොඩක් උන් ලග තියන aqua කියන ජපන් එකේලු ඈ මන් ෆොටෝ එකක් දාන්නම් වාහනේ කොච්චර හයියද කියල හිතා ගනින්

ow yakooo un dakunen issara karagena awith wamata dala nawaththanawa kiyahankoඔය කෙලිය කරන්න බැරි බස් කාරයෝ එක්ක බං..
වෙලාවකට තද උනාම මම හෝන් එක උඩ වාඩිවෙන්නේ නැති ටික විතරයි..![]()


dan unath echchara thamaබයික් එකකුත් තියාගෙන දෙයියනේ කියල ආසාව යන්න පොඩ්ඩක් පදින්න ඕනේ බං..
ඕව මොකෝ නාකි උනාම කරන්න බෑනේ..
කොල්ලෝ හූ කියයි මට අන්න බලපන් අර නාකිය හොනට් එකක යනවා කියල...![]()

ow yakooo un dakunen issara karagena awith wamata dala nawaththanawa kiyahanko
mini maraganna hithenawa eweleta![]()

ekko bike eka wikunala bus ekak gannawa banඋන්ට ගානකුත් නෑ යකෝ..
ගේමක් නැතුව සෙල්ලං බඩුව වගේ පාරේ එහෙට මෙහෙට කපනවා..![]()

e unata western ratawal wala nakiyo thama ban e wage bike padinneපල ඩො යන්න...![]()
ekko bike eka wikunala bus ekak gannawa ban![]()
බයික් එකකුත් තියාගෙන දෙයියනේ කියල ආසාව යන්න පොඩ්ඩක් පදින්න ඕනේ බං..
ඕව මොකෝ නාකි උනාම කරන්න බෑනේ..
කොල්ලෝ හූ කියයි මට අන්න බලපන් අර නාකිය හොනට් එකක යනවා කියල...![]()

