
අඩෝ මේ උඹ කම්පියුටර් සීන් හොදට දන්නවා නේද...![]()

dannawa machanඅඩෝ මේ උඹ කම්පියුටර් සීන් හොදට දන්නවා නේද...![]()

dannawa machan
moko case eka??

dialup kiyanne RJ11 port ekada thiyenne?ලැප් එක ඩයල් අප් වල ඉදන් බ්රෝඩ්බෑන්ඩ් වලට ශිෆ්ට් කරගන්නේ කොහොමද දන්නවද බං...![]()
dialup kiyanne RJ11 port ekada thiyenne?
machan uba windows 7 neda?මෙන්න මෙතන මේ සේරම ඩයල්අප් නැතුව බ්රෝඩ්බෑන්ඩ් පෙන්නන්න විදිහට මාරු කරගන්න..
![]()
machan uba windows 7 neda?
ubata message ekak ewanna try kala.. yawanna bahaඔව් බං 7..
ඔතන ඩයල්අප් පෙන්නන හින්ද මට ෆෝන් එකට ෂෙයාර් වෙන විදිහට වයිෆයි හොට්ස්පොට් එකක් හදාගන්න බැහැ බං...
ubata message ekak ewanna try kala.. yawanna baha
message tikak clear karapansss

message ekak ewwa machan.. balapanහරි...![]()