ubata Tethering dagaththanam lesi ban.. ethakota wenama salli gewala magul ganna ona naha. habai ithin phone eke thiyena sim eken thama karanna wenne. uba use karanneth etisalat number ekaknam hari
etisalat කෙලින්ම dataම සිම් එක බං...
යුස් කරන නම්බර් එක ඔෆ්ෆ් කරලා ඕක දාන් අප්ඩේට් කරන්න එහෙම ගියාම මට කරදරයි බං..
ඒ හින්ද බැලුවේ ලැප් එකේ තියෙන කනෙක්ෂන් එක මේකටත් ෂෙයාර් කරගන්න විදිහක් එතකොට ලේසි නේ..





