එහෙනම් ටොයිලට් ගිහින් වරෙන් මෙතන එහෙම වැඩේ කරන්න එපා
අවතාරේ එහෙම අප්ග්‍රේඩ් කරන් ඉන්නේ...

එහෙනම් ටොයිලට් ගිහින් වරෙන් මෙතන එහෙම වැඩේ කරන්න එපා

එල එල ලෙස පෙනුමයි ඒක...![]()

දවල් ෆොටෝෂොප් වලින් ග්‍රේඩියන්ට් එකක් දැම්ම මචං![]()

ඕව මට තේරෙන්නේ නෑ බං...![]()
අඩේ අද අනිත් එව්න් තාම පේනන නෑ නේද බං. අර බඩියා කාලෙකින් ත්‍රෙඩ් එකකදී දැක්කෙ නෑඅඩේ අද අනිත් එව්න් තාම පේනන නෑ නේද බං. අර බඩියා කාලෙකින් ත්‍රෙඩ් එකකදී දැක්කෙ නෑ

අඩෝ මට රේප්+ දීහල්ලකෝ.....
ඉදුකෝ කෙලවලා ගන්න. ලොකු ෆොටෝ එකක් දීපු එකාට...

අඩෝ මට රේප්+ දීහල්ලකෝ.....
ඉදුකෝ කෙලවලා ගන්න. ලොකු ෆොටෝ එකක් දීපු එකාට...
ඔව් බං මං ලබන ඉරිදා ගාලු යනවත් එක්ක වැඩකට... මම බෝතලයක් එහෙම අරන් එන්නං සෙට් වෙමු කියන්න ඉන්නේ ඕකට කෝ ඔය හුටමගේ ෆෝන් එකක්වත් වැඩ නැහැ නේ..
VM එකක්වත් දාන්න ඕනේ...

බෝතල් ගැන මතක් කරන්න එපා මචං ඔන්න ඉන්නව පොරක්. දන්නවනේ![]()
බඩියත් ඔහොම තමයි...
දැන් නං අඩුයි...
අඩෝ මට රේප්+ දීහල්ලකෝ.....
ඉදුකෝ කෙලවලා ගන්න. ලොකු ෆොටෝ එකක් දීපු එකාට...

uba parana tape ekama gahanawa neda thama?