අනේ ඔයාගේ ලේසිය..
සිංගර් ජියෝ වාසිය...![]()
අඩෝ මේ සින්දුව ලස්සනයි නෙහ්.. මමනම් පට්ට ආසයි ඕයි
අනේ ඔයාගේ ලේසිය..
සිංගර් ජියෝ වාසිය...![]()
අඩෝ මේ සින්දුව ලස්සනයි නෙහ්.. මමනම් පට්ට ආසයි ඕයි

mehema danne kohomada bn

මෙහෙම දාන්නේ කිව්වේ...
ටැග් පොස්ට් කරන විදිහද???
ඔව් ටැග් ඔහොම දල quote කරන්නේ කොහොමද

අහ්හ් යට තියෙන උඹට ඕනේ ටැග් එකේ ලින්ක් එක කොපි කරගනිං...
ඊට පස්සේඔන්න ඕකට ලින්ක් එක දාපං..![]()
දැම්මම ලින්ක් එක හයිලයිට් වෙලා පොස්ට් බොක්ස් එකට වැටෙනවා...
හයිලයිට් වෙච්ච ටික මකල එකට ආපහු උඹට ඕනේ ටැග් එකේ තියෙන වචනේ මැනුවලි දාපං...
එච්චරයි...![]()

hello brother..
whats up...
how you doing..

අහ්හ් ඔය තියෙන්නේ...![]()
hey its been a while..
i'm doing good..
what are you upto...![]()