☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ne ne sexy bitch ekak gatthe:P
    giphy.gif
    giphy.gif
    giphy.gif
    කෝ යකෝ මුන් :angry:
    giphy.gif
    giphy.gif
    මේ ඉන්නේ යකෝ මුං

    giphy.gif
     

    thanujaka

    Well-known member
  • මොකෝ බන් වෙන්නේ , උබට අරක කණපිට ගහල තියනවා දැක්කම උබේ එකෙත් speed යන්න හිතෙනවා ඇති නේ :eek:

    මං ලග vezel එක නෑ බං දැන්...
    මම යූස් කරන්නේ වෙන එකක්...:dull:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මං ලග vezel එක නෑ බං දැන්...
    මම යූස් කරන්නේ වෙන එකක්...:dull:

    :sorry: උබ ලග ඉස්සර තිබ්බ කිව්වා නේද , එහෙනම් ඒ වෙන එකෙක්ද මන්ද මට ටැපලිලා :baffled:
     

    thanujaka

    Well-known member
  • :sorry: උබ ලග ඉස්සර තිබ්බ කිව්වා නේද , එහෙනම් ඒ වෙන එකෙක්ද මන්ද මට ටැපලිලා :baffled:

    නෑ තිබ්බ තිබ්බ මං ගාව එකක්...
    එක අරං සතියක් යන්න උනේ නෑ බං අපේ අක්ක රට ඉදං ආව එදා ඉදන් එයා එක පාවිච්චි කරන්න ගත්ත...
    ඊට පස්සේ ඒක එහෙම්මම අක්කට විකුණලම දැම්ම පොඩ්ඩක් අඩුවට..
    මට පාඩුයි ඕයි ඒ වැඩෙන්...
    පස්සේ මම වෙන එකක් ගත්ත...
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    නෑ තිබ්බ තිබ්බ මං ගාව එකක්...
    එක අරං සතියක් යන්න උනේ නෑ බං අපේ අක්ක රට ඉදං ආව එදා ඉදන් එයා එක පාවිච්චි කරන්න ගත්ත...
    ඊට පස්සේ ඒක එහෙම්මම අක්කට විකුණලම දැම්ම පොඩ්ඩක් අඩුවට..
    මට පාඩුයි ඕයි ඒ වැඩෙන්...
    පස්සේ මම වෙන එකක් ගත්ත...

    අහ් ඒක තමයි :D,පෙරලුන පිට හොදයි කියනවා ;)

    කෝ මේ KPZ කාරය , අද නේද මු shop එක open කරනවා කිව්වේ